vehicles mileage එක වෙනස් කිරීම

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    vehicles mileage එක වෙනස් කිරීම

    යාලුවනේ මම මගේ car එක හදන්න garage එකට ගියා..
    එතන තිබුන සේල් කරන්න ගෙනාපු වාහන ටිකක් ..
    ටිකවෙලාවකින් ටිකක් පොෂ් car එකකින් එතනට ආව අවරුදු 30 ක් 35 වගේ කොල්ලෙක්...
    අර සේල් කරන්න ගෙනාපු ලොරියක් ලගට ගියා ...මීටර් එක ගලවා ගත්ත ..
    car එක ඇතුලට ගියා ...විනාඩි 5 ක් , වත් ගියේ නෑ මීටර් එක රීසෙට් කරා රුපියල් 3000
    ගත්ත ටක් ගාල මාරු උනා ..මේ විදිහට බලපුවහම දැන් market එකේ විකුනන්න තියෙන වාහනවල km ගණන ගැන අපිට විශ්වාස කරන්න කොහෙත්ම බැ නේද ?

    මම අර sale කාරයාගෙන් අහල බලුවා ...පොර ගනේමුල්ලේ පැත්තේ පොරක්ලු. මාර ගානක් දවසකට හොයනවලු

    1.මේක කරන්නේ කොහොමද ?

    2. මේකට ඕන gadgets මොනවාද ?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න පුලුහන්ද යාලුවනේ
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Paranama Wahana wala nan ba, Tikak aluth wahana Gannakota Eco test wala Millage Baluwanan Hari. mona hari wenasak tiyenawan Therenawa ethakota.
     
    • Like
    Reactions: Captain NALI

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ මම මගේ car එක හදන්න garage එකට ගියා..
    එතන තිබුන සේල් කරන්න ගෙනාපු වාහන ටිකක් ..
    ටිකවෙලාවකින් ටිකක් පොෂ් car එකකින් එතනට ආව අවරුදු 30 ක් 35 වගේ කොල්ලෙක්...
    අර සේල් කරන්න ගෙනාපු ලොරියක් ලගට ගියා ...මීටර් එක ගලවා ගත්ත ..
    car එක ඇතුලට ගියා ...විනාඩි 5 ක් , වත් ගියේ නෑ මීටර් එක රීසෙට් කරා රුපියල් 3000
    ගත්ත ටක් ගාල මාරු උනා ..මේ විදිහට බලපුවහම දැන් market එකේ විකුනන්න තියෙන වාහනවල km ගණන ගැන අපිට විශ්වාස කරන්න කොහෙත්ම බැ නේද ?

    මම අර sale කාරයාගෙන් අහල බලුවා ...පොර ගනේමුල්ලේ පැත්තේ පොරක්ලු. මාර ගානක් දවසකට හොයනවලු

    1.මේක කරන්නේ කොහොමද ?

    2. මේකට ඕන gadgets මොනවාද ?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න පුලුහන්ද යාලුවනේ

    හම්බන්තොට වරයට නැවු එනකාලේ අවුරුදු 20 ක් විතර පොඩි කොල්ලෙක් රුපියල් 1000 කාමරයක් අරන් නැවතිලා ඉන්නවා . ඒ කොලු පැටියා කරන්නේ සෙල් වලට ගෙන වාහන වල km ගාන හදලා ගානක් ගන්න එක වැඩි කතා බහක් නැහැ වාහන දෙකතුනක් ලග කවුරුහරි ඉන්නවා නම් පොර එතනට ගිහින් ගානට කතාවට අල්ලාගෙන වැඩේ කරනවා . ඒකාලේ රුපියල් 10000 ඉදලා 15000 දක්කවා වගේ ගානක් ගන්නේ ( සේලේ කරුවන් සහ වාහන ගෙන්වන ගොඩක් අය මෙයාව දන්නවා ) ඒදවස්වල මිනිහා අවේ bus එකේ . මම නිතරම දකින චරිතයක් නේ.

    දැන් නම් එකට අවශ්‍ය සියලුම දේවල් අරගෙන තමා මිනිහා එන්නේ එක වාහනයකට දැන්නම් රු 3500 ගන්නවා සමහර ඒවාට 10000 විතර ගන්නවා මිනිහා දැන් පදින්නේ JEEP RENEGADE LIMITED එකක්.

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඕකුන්ට හෙන ගහන්න ඕනේ බන් . ලංකාවේ ගොඩක් අය වහනයක් ගන්නේ ණයවෙලා .
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මෙහෙමයි, වාහන වල millage වෙනස් කරන තැන දෙක තුනක් තියෙනවා

    1) ජපානයේදී aution එකට දන්න කලින් unit එකම දන වෙලාවල් තියෙනවා. මට්ටු උනොත් R grade.
    2) වාහනේ අරගෙන ලංකාවට ගෙනත් මෙහෙදී වෙනස් කරනවා. කරලා document හොරට හදනවා. ( මේක අල්ලන පුළුවන්, වාහනයේ chasis no එක එක්ක online බලන්න පුළුවන් , අනික ලංකාවේ resgistration කරනකොට orginal export document දෙන්න ඕන. එතනින් බලන්න පුළුවන් .
    3) second hand වාහන නම් දැන් ඔක්කම උන් millage වෙනස් කරනවා. ikman එක බලපන් 2009 කාර් 50000km දුවලා තියෙන්නේ, මොන බොරුද.
    4) second hand වාහන සාමාන්යෙන් ඔක්කොම අඩුම ගානේ 100 000 km - 150000 km පැනලා දුවපුවා. එහම හිතාගෙන ගනිල්ලා. හ්ය්බිර්ඩ් නම් 100 000 km වෙනකොට ගොඩක් උන් විකුනනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Alut ma vehicles wala digital meters wala nam reset flags 2k tianawa. company dala check karot reset flag eka wadunot a kianne mileage change karala. but ekat only 1 or 2 times vitarai puluwan

    paranama vehicles wala nam echara gemak na, pitipasse cable eka galola tianawa natan maru karala gahuwama anik pattata karakenawa

    dash eka nikan galola meter eka nikan karakawannat puluwan. man dakka youtube video tianawa. gadget mokut oni na
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Tools thama... Carproc ,Digimaster ect.... with in 10 min Meter 1k oyana ona ganata reset( not zero ) karanna puluwan..... Airbag reset karannath puluwan
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මෙහෙමයි, වාහන වල millage වෙනස් කරන තැන දෙක තුනක් තියෙනවා

    1) ජපානයේදී aution එකට දන්න කලින් unit එකම දන වෙලාවල් තියෙනවා. මට්ටු උනොත් R grade.
    2) වාහනේ අරගෙන ලංකාවට ගෙනත් මෙහෙදී වෙනස් කරනවා. කරලා document හොරට හදනවා. ( මේක අල්ලන පුළුවන්, වාහනයේ chasis no එක එක්ක online බලන්න පුළුවන් , අනික ලංකාවේ resgistration කරනකොට orginal export document දෙන්න ඕන. එතනින් බලන්න පුළුවන් .
    3) second hand වාහන නම් දැන් ඔක්කම උන් millage වෙනස් කරනවා. ikman එක බලපන් 2009 කාර් 50000km දුවලා තියෙන්නේ, මොන බොරුද.
    4) second hand වාහන සාමාන්යෙන් ඔක්කොම අඩුම ගානේ 100 000 km - 150000 km පැනලා දුවපුවා. එහම හිතාගෙන ගනිල්ලා. හ්ය්බිර්ඩ් නම් 100 000 km වෙනකොට ගොඩක් උන් විකුනනවා.

    Apo okkoma Documents Japan walinma Horata hadanawa... 3 month thama Action 1k history 1k maintain wenne... after 3 months then will put it to the Auction again and sell as a brand new
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    හම්බන්තොට වරයට නැවු එනකාලේ අවුරුදු 20 ක් විතර පොඩි කොල්ලෙක් රුපියල් 1000 කාමරයක් අරන් නැවතිලා ඉන්නවා . ඒ කොලු පැටියා කරන්නේ සෙල් වලට ගෙන වාහන වල km ගාන හදලා ගානක් ගන්න එක වැඩි කතා බහක් නැහැ වාහන දෙකතුනක් ලග කවුරුහරි ඉන්නවා නම් පොර එතනට ගිහින් ගානට කතාවට අල්ලාගෙන වැඩේ කරනවා . ඒකාලේ රුපියල් 10000 ඉදලා 15000 දක්කවා වගේ ගානක් ගන්නේ ( සේලේ කරුවන් සහ වාහන ගෙන්වන ගොඩක් අය මෙයාව දන්නවා ) ඒදවස්වල මිනිහා අවේ bus එකේ . මම නිතරම දකින චරිතයක් නේ.

    දැන් නම් එකට අවශ්‍ය සියලුම දේවල් අරගෙන තමා මිනිහා එන්නේ එක වාහනයකට දැන්නම් රු 3500 ගන්නවා සමහර ඒවාට 10000 විතර ගන්නවා මිනිහා දැන් පදින්නේ JEEP RENEGADE LIMITED එකක්.

    Thawath Porak innawa habai buwas Chinees Dial 1k ..Parliment 1k Area 1k inne....