vehicles mileage එක වෙනස් කිරීම
යාලුවනේ මම මගේ car එක හදන්න garage එකට ගියා..
එතන තිබුන සේල් කරන්න ගෙනාපු වාහන ටිකක් ..
ටිකවෙලාවකින් ටිකක් පොෂ් car එකකින් එතනට ආව අවරුදු 30 ක් 35 වගේ කොල්ලෙක්...
අර සේල් කරන්න ගෙනාපු ලොරියක් ලගට ගියා ...මීටර් එක ගලවා ගත්ත ..
car එක ඇතුලට ගියා ...විනාඩි 5 ක් , වත් ගියේ නෑ මීටර් එක රීසෙට් කරා රුපියල් 3000
ගත්ත ටක් ගාල මාරු උනා ..මේ විදිහට බලපුවහම දැන් market එකේ විකුනන්න තියෙන වාහනවල km ගණන ගැන අපිට විශ්වාස කරන්න කොහෙත්ම බැ නේද ?
මම අර sale කාරයාගෙන් අහල බලුවා ...පොර ගනේමුල්ලේ පැත්තේ පොරක්ලු. මාර ගානක් දවසකට හොයනවලු
1.මේක කරන්නේ කොහොමද ?
2. මේකට ඕන gadgets මොනවාද ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න පුලුහන්ද යාලුවනේ