veo 3 video ad vs female influencer කෙනෙක් දාලා කරන ad

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,194
    24,042
    113
    ඔය පොඩි වීඩියෝ කෑලි වලට කෙල්ලො හොයාගන්නෙ කොහොමද කට්ටිය?
    මම කියන්නෙ influencers ල නෙමෙයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ඒක හරියට කියන්න බෑ. ලංකාවේ මෙලෝ රහක් නැති audience එක judge කරන්න ගන්න කාලේ අපරාදේ එක අතකට. සමහරවිට AI එක වැඩ කරයි, සමහර විට influence එක වැඩ කරයි. හැබැයි Probability එක සරලව හිතලා බැලුවොත් තරමක් හොඳ follow base එකක් ඉන්න influencer කෙනෙක් ලවා වැඩේ කරගන්න එක වැඩ කරන්න ඉඩ වැඩියි, Reach එක අනුව හිතුවොත්. හැබැයි හරියටම කියන්න බෑ.