Api nam porn balanne ne....
![]()
E Proxiya e monada ban eeeeeeeee......????? ahuwet ada....!!!








Api nam porn balanne ne....
![]()











කෙල්ල උබට ලව් නම් උබත් කෙල්ලට ලව් නම් එච්චරයි.
ලව් කරේ කෙල්ලට මිසක් පෙට්ටියට නෙවෙයි නේ.
ඕක මහා මොඩ මතයක්.
ලෝකේ කාපු වැඩ කරලා සමහරු එවුන් කෙල්ලගේ පෙට්ටිය නැත්තම් තෝ පට්ට වේසි කියලා බැනලා අත අරිනවා.
මොන පො*න වැඩක් ද ඒක?
දෙන්නාම ලව් නම් එච්චරයි.
මේක කියවපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1156973




මොනාද මූ මේ කියල තියෙන්නෙඔය මධුසමයෙදි පෙට්ටිය කඩන්න හිතන් ඉන්න අය....
සමහර අවස්ථාවලදී කන්‍යාභාවය නොබිඳෙන්න පුළුවන්.
ඒක එක එක කෙල්ලගෙ කන්‍යාපටලය හැටියට තමා.
සමහර අයට උපතින්ම ඒක පිහිටලා නෑ....
සමහර අයගේ Sports කරන්න ගිහින් කැඩෙනවා....
කලින් කොල්ලෙක් එක්ක හිටියා උනත් ඒ කෙල්ලගෙ කන්‍යාභාවය සුරක්ෂිත වෙලා තියෙන්න පුළුවන්!!!!
නූල දාපු එකාට කියන්න තියෙන්නෙ මෙච්චරයි!!!!!
කෙල්ල උඹට ඔය දේ කිව්වෙ ඒකි උඹට ආදරේ නිසා.... ඔය ගැන කෙල්ලත් එක්ක කතා නොකර කෙල්ලත් එක්ක ආදරෙන් හිටියා නම් ඉවරයි!!
මධුසමයෙදි ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා නම්, බයවෙන්න එපා!!
කැඩුනයි කියලා පෙන්නන්න ක්‍රම සහ විධි තියෙනවා. රෙදි නැන්දා දන්නෑ ඕවා පෙට්ටියෙන්ම ආපු ලේද කියලා.... හිතවත් Doctor කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් ගන්න!!!




ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම්
උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම්
කවදාවත් මැරි කරන්න එපා මචන්
කෙළින්ම කියලා අයින් වෙයන්
මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි
ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට
පෙට්ටිය තියද අහලා යාළු වෙයන්
නැත්තම් ආයෙත් කේස් නෙ


ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම්
උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම්
කවදාවත් මැරි කරන්න එපා මචන්
කෙළින්ම කියලා අයින් වෙයන්
මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි
ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට
පෙට්ටිය තියද අහලා යාළු වෙයන්
නැත්තම් ආයෙත් කේස් නෙ

