vergin pls help

CrockoZ

Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම්
    උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම්
    කවදාවත් මැරි කරන්න එපා මචන්

    කෙළින්ම කියලා අයින් වෙයන්
    මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි

    ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට
    පෙට්ටිය තියද අහලා යාළු වෙයන්
    නැත්තම් ආයෙත් කේස් නෙ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ado sathutu weyan ban ! ubata lame excuses kiyanna oneth naha ekith ekka sex karanna! cuz box is broken ne! athi tharam wada ganin lolzz... :P:P:P
     
    Jun 10, 2010
    8
    0
    0
    thamanma hithala theranayak gatoth ne hoda.....moko bana kiyana puluwan api hamotama bt oka athatama thamanta apply unama thama tharene bana hari yane na kiyala
    moko haa aulak na banda kiyamuko passe ubata akiwa saka hithenawa nam itin wadak nane
    mata nam kiyana thiyene thamanuth kawada wath kellekta kela karala natan oya prashne ahuwata kamak na bt thama uth ahema wela nam itin vergin da kiyala balana aka hoda na ne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෙල්ල උබට ලව් නම් උබත් කෙල්ලට ලව් නම් එච්චරයි.
    ලව් කරේ කෙල්ලට මිසක් පෙට්ටියට නෙවෙයි නේ.
    ඕක මහා මොඩ මතයක්.
    ලෝකේ කාපු වැඩ කරලා සමහරු එවුන් කෙල්ලගේ පෙට්ටිය නැත්තම් තෝ පට්ට වේසි කියලා බැනලා අත අරිනවා.
    මොන පො*න වැඩක් ද ඒක?

    දෙන්නාම ලව් නම් එච්චරයි.
    මේක කියවපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1156973
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔය මධුසමයෙදි පෙට්ටිය කඩන්න හිතන් ඉන්න අය....

    සමහර අවස්ථාවලදී කන්‍යාභාවය නොබිඳෙන්න පුළුවන්.

    ඒක එක එක කෙල්ලගෙ කන්‍යාපටලය හැටියට තමා.
    සමහර අයට උපතින්ම ඒක පිහිටලා නෑ....
    සමහර අයගේ Sports කරන්න ගිහින් කැඩෙනවා....
    කලින් කොල්ලෙක් එක්ක හිටියා උනත් ඒ කෙල්ලගෙ කන්‍යාභාවය සුරක්ෂිත වෙලා තියෙන්න පුළුවන්!!!!

    නූල දාපු එකාට කියන්න තියෙන්නෙ මෙච්චරයි!!!!!
    කෙල්ල උඹට ඔය දේ කිව්වෙ ඒකි උඹට ආදරේ නිසා.... ඔය ගැන කෙල්ලත් එක්ක කතා නොකර කෙල්ලත් එක්ක ආදරෙන් හිටියා නම් ඉවරයි!!

    මධුසමයෙදි ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා නම්, බයවෙන්න එපා!!
    කැඩුනයි කියලා පෙන්නන්න ක්‍රම සහ විධි තියෙනවා. රෙදි නැන්දා දන්නෑ ඕවා පෙට්ටියෙන්ම ආපු ලේද කියලා.... හිතවත් Doctor කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් ගන්න!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කෙල්ල උබට ලව් නම් උබත් කෙල්ලට ලව් නම් එච්චරයි.
    ලව් කරේ කෙල්ලට මිසක් පෙට්ටියට නෙවෙයි නේ.
    ඕක මහා මොඩ මතයක්.
    ලෝකේ කාපු වැඩ කරලා සමහරු එවුන් කෙල්ලගේ පෙට්ටිය නැත්තම් තෝ පට්ට වේසි කියලා බැනලා අත අරිනවා.
    මොන පො*න වැඩක් ද ඒක?

    දෙන්නාම ලව් නම් එච්චරයි.
    මේක කියවපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1156973





    :yes::yes::yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මුලින් ම පොඩ්ඩක් හොයලා බලහන්,,,,,කොහොම කරත් පරණ සීන් එයාට උනත් මතක නෑ කියන එක බොරුවක්,....මගේ කෙල්ල උනත් වර්ජින් නෙමි....හැබැය් මම හිටියා...ප්ස්සේ මාත් වෙන එකෙක් එක්ක තරහටම නිදා ගත්තා....මට ඒ එක දවසක් නිදා ගත්තු කෙල්ල ගේ ඇග පවා තාම මතකය්....මචන් හොදට හිතලා තීරණයක් ගනින් ,..... මොකද ... සමහර වෙලාවට පට්ට දුකක් එනවා..ඒ වෙලාවට උබේ ඉන්න කෙල්ල මේ වෙලාවේ උබට ඇත්තටම ලව් නම් ඒකත් පව් මචන්,.ඉස්සෙල්ලා තොගේ මය්න්ඩ් එක ශුවර් කරහන්..කෙල්ල ඕකේ නම් උබත් ඕකේ එකේ ඉන්න ඕනා..සමහර වෙලාවට දුක හිතුනත්....
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඔය මධුසමයෙදි පෙට්ටිය කඩන්න හිතන් ඉන්න අය....

    සමහර අවස්ථාවලදී කන්‍යාභාවය නොබිඳෙන්න පුළුවන්.

    ඒක එක එක කෙල්ලගෙ කන්‍යාපටලය හැටියට තමා.
    සමහර අයට උපතින්ම ඒක පිහිටලා නෑ....
    සමහර අයගේ Sports කරන්න ගිහින් කැඩෙනවා....
    කලින් කොල්ලෙක් එක්ක හිටියා උනත් ඒ කෙල්ලගෙ කන්‍යාභාවය සුරක්ෂිත වෙලා තියෙන්න පුළුවන්!!!!

    නූල දාපු එකාට කියන්න තියෙන්නෙ මෙච්චරයි!!!!!
    කෙල්ල උඹට ඔය දේ කිව්වෙ ඒකි උඹට ආදරේ නිසා.... ඔය ගැන කෙල්ලත් එක්ක කතා නොකර කෙල්ලත් එක්ක ආදරෙන් හිටියා නම් ඉවරයි!!

    මධුසමයෙදි ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවා නම්, බයවෙන්න එපා!!
    කැඩුනයි කියලා පෙන්නන්න ක්‍රම සහ විධි තියෙනවා. රෙදි නැන්දා දන්නෑ ඕවා පෙට්ටියෙන්ම ආපු ලේද කියලා.... හිතවත් Doctor කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් ගන්න!!!

    මොනාද මූ මේ කියල තියෙන්නෙ :eek:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Be a Man.. Machan... Apith hoda nehe ne... Wereddak wenne hithalama newei..
    adare karaddi dennama bokkenui adaree karanne,, namuth smahara welawal waladi kolla godaak asaranai...
    eth uba kellage peththen hodata hithapan,,, ita kalin kella gena hodatama sure karahan e kiyanne hoyapan... ita passe theeranayk ganin,,, anika uba apen upades aran oka karanna epa ube hadawathin ubama ahala theerane karahan.. mokada issarahata jeewath wenne ubai eki ekka api newei :D
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    යූ එස් වලනම් ඔය මොන බම්බුවක්වත් බලන් නෑ ඔය ෆෙට්ටි අනම් මනම් කේස් තියන කෙල්ලො පුලුවන්නම් මෙහෙ ඇවිත් පදින්චි වෙන්න මෙන්න රටවල් මාර ෆන් එකේ ඉන්න පුලුවන් ලංකාවේ ගොඩෙ කොල්ලෙක් බදින් නැතුව මෙහෙ ඉන්න හොද පොශ් සුද්දෙක් බැදගන්නත් පුලුවන් :yes::cool:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම්
    උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම්
    කවදාවත් මැරි කරන්න එපා මචන්

    කෙළින්ම කියලා අයින් වෙයන්
    මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි

    ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට
    පෙට්ටිය තියද අහලා යාළු වෙයන්
    නැත්තම් ආයෙත් කේස් නෙ

    :eek::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම්
    උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම්
    කවදාවත් මැරි කරන්න එපා මචන්

    කෙළින්ම කියලා අයින් වෙයන්
    මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි

    ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට
    පෙට්ටිය තියද අහලා යාළු වෙයන්
    නැත්තම් ආයෙත් කේස් නෙ


    :yes::yes: