Vezel RS or CHR?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා ගන්නවනම් මොකක්ද ගන්නේ සින්හලු?

    Toyota-C-HR-2017-grey-suv-%281%29.jpg


    15744198028805083.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පවුලේ පාවිච්චියටනම් Vezel එක ගනින්, කොල්ලෙක් විදියට පාවිච්චියටනම් CHR තමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,804
    113
    :yes: ලීස් එකක් දාල හරි මේකකට ගියානම් හොදයි කියල හිතෙනව ඔයදෙකටම වැඩිය

    peugeot 3008 -(european car of the year 2017)
    :yes::love:

    ලීස් එකක් දානව නං ඕක ඔනයැ කෙලින්ම Eclipse Cross එකක් බැස්සුවහැකි
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    toyota yaris cross 2021මොකෝ හිතන්නේ , දන්නා තරමට raize & CHR අතර මිලක් තමයි ජපානේ මිල නියම වෙන්නේ

    20200423_02_20_W610_H407.jpg

    75507850.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad