VFS biometric

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කොහොමද කියන්නේ safe කියලා?

    ෂුවර් ද බන්? මාස්ක් එක ගලවන්න කිවොත් එහෙම ඕක එන්නේ නැද්ද තප්පර ගානකින් හරි ?
    vfs eke IT mama danna ekek innawa u kiwwe un awarana dagena check karana seen ekak patan aragena kiyala
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    galawanna kiyana ekak ne mae tike.galawanna kivoth harila waren.refundable ticket ekak ganin. vaccine ekak hoyagatta passe palayan.

    චීනය ඇතුළු ලොව රටවල් 15කින් වාර්තා වන නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා.

    ලොව ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් සරසවිය ද මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    කෙසේ වුවත් සකස් කරනු ලබන මෙම ප්‍රතිශක්තිකරන එන්නත මිනිසුන් සඳහා පරික්ෂා කිරීමට අවම වශයෙන් තවත් මාස කිහිපයක් ගතවෙනු ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මේ දක්වා කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සකස් කර නොමැති බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

    http://nethnews.lk/article/74164
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ithing mask ekak dagena sanitizer ekak aran palayan

    math yanna one heta




    මාස්ක් එක ගලවන්න කියයිද බන්? අර අන්තිමට කැමරා එක දිහා බලන්න කියන්නේ ගැනියක් ඉදන්