නෝර්වේ රටට ගිහින් එන්න බිස්නස් වීසා ඇප්ලිකේශන් කොළඹ VFS එකට භාරදුන්නම ඒක පාස්පෝට් එකත් එක්ක ඉන්දියාවේ එම්බසි එකට යවලා වීසා දෙන්නේ මේ දවස්වල..යාලුවෙක් භාරදීලා.vfs එකෙන් කියලා දවස් 14ක් යනවා කියලා පාස්පෝට් එක එන්න..සමහරු කියනවා දවස් 8න් 10න් වගෙත් එනවා කියලා..කවුරුහරි එහෙම බාරදීපු කෙනෙක් ඉන්නවද..දවස් කීයක් ගියාද එන්න කියලා කියනවද..?