VFS Norway Visa ඉන්දියාවෙන්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    නෝර්වේ රටට ගිහින් එන්න බිස්නස් වීසා ඇප්ලිකේශන් කොළඹ VFS එකට භාරදුන්නම ඒක පාස්පෝට් එකත් එක්ක ඉන්දියාවේ එම්බසි එකට යවලා වීසා දෙන්නේ මේ දවස්වල..යාලුවෙක් භාරදීලා.vfs එකෙන් කියලා දවස් 14ක් යනවා කියලා පාස්පෝට් එක එන්න..සමහරු කියනවා දවස් 8න් 10න් වගෙත් එනවා කියලා..කවුරුහරි එහෙම බාරදීපු කෙනෙක් ඉන්නවද..දවස් කීයක් ගියාද එන්න කියලා කියනවද..?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉන්දියාවෙ ගියානම් සති දෙකක් තුනක් යයි. Uk වීසත් ඒ වගේම කාලයක් ගන්නවා.
    දැන් එහෙම නෑලු..අන්න ඒකයි දැනගන්න ඕනි..කම්පැනි එකක පොරක් කිව්වා පෝලන්ඩ් වීසා දාලා ඉන්දියාවේ යවලා පාස්පෝට් එක දවස් අටෙන් ආවලු..මගේ මේ කියන පොර භාරදෙද්දිත් ඒ භාරදීපු ගමන්ම කුරියර් කවර් එකට දැම්මලු ඌ බලන් ඉද්දිම vfs එකේ උන්..දැන් ඉක්මනට එනවා කියලා කියනවා..මොකද ගමන යන්න හරියටම සති තුනක් වගේ තියෙන්නේ පොරට..ටිකට් කරන ඒජන්ට් එහෙමත් කිව්වලු දවස් දහයෙන් දොලහෙන් එනවා කියලා..මේකේ ඉන්න අයට අත්දැකීමක් තියෙද බලන්න ඇහුවේ..uk නම් පොඩ්ඩක් කල් යන කතාවක් මාත් අහලා තියනවා..දැන් කොහොමද දන්නේ නෑ..