VGA එකට කෙල වෙන ලකුණු

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    VG
    තනියම කරන්න පුළුවන් මචන් පළවැනි පාර නම් කරන්නේ යුටුබ් වීඩියෝ එකක් බලන්න මහ ලොකු දෙයක් නැහැ VGA එකෙන් Fan එකට යන කේබල් එක හිමිට ගලවන්න විතරයි තියෙන්නේ ඇන ටික ගලවලා. කරලා බලන්න මගේ පරණ VGA එකෙත් Green screen ඇවිල්ල ඔහොම ඩිස්ප්ලේ සිග්නල් ගියා ඔහොම කරාම හරි ගියා
    VGA cards walata daanna wenama thermal paste ekak thiyenawa neh? processor walata daana eka neveine?
     
    • Like
    Reactions: mr.sgthilina

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙමෙරි චිප් එක මැරිගෙන එන්නෙ, වහාම වොරන්ටි දාපම්, වොරන්ටි නැත්නම් වල දාපම්
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම විනාඩි දෙකක් විතර stress කරල බැලුව. ලොකු අවුලක් නෑ වගේ නේද ආපු results වල.
    yqJz98m.png

    Capacitors awul wena puluwan

    PSU eke ledak
    එහෙම වෙන්න chance එක අඩුයි කියල හිතෙන්නේ. මම අනිත් PSU එකත් try කළා. corsair 550W එකක්.
    මම නම් දැකලා තියන MSI VGA, Motherboard ඔක්කොම ලෙඩ වාට්ටු. ASUS වල නම් ඉහින් බහින ලෙඩක් නැහැ
    මගේ කලින් VGA දෙකම asus. ඒ දෙකත් ඔහොම වුන නිසා තමයි මේ පාර MSI try කලේ.
    vga eka wena machine ekakata gahala balanna
    දන්න කව්රුවත් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන්නේ නැහැ නේ. :(
    මෙමෙරි චිප් එක මැරිගෙන එන්නෙ, වහාම වොරන්ටි දාපම්, වොරන්ටි නැත්නම් වල දාපම්
    මෙහෙම වෙන්න ඇති. එහෙම වුනොත් ඉතින් onboard තමයි දිගටම. අලුතින් ගන්න බැහැ නේ.
    ------ Post added on Jan 1, 2023 at 2:44 PM
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    හරි යන්නත් පුලුවත් නැති වෙන්නත් පුලුවන්.. රෙපයාර් කරන දැනකට දීල කැපෑසිටර් රීපේල්ස් කරල බලපන්.. (කැප්ස් වලට උපරිම රුපියල් 500ක් යයි)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    ඕක ගොඩක් වෙලාවට එන්නෙ..මෙමරි චිප්ස් සොල්ඩර් අවුල් උනාම...බෝර්ඩ් එක තර්මලි වොර්ප් වෙනකොට කොන්ටැක්ට්ස් අවුල් යනව...අයෙත් වෙන ව්ලාවක ඔන් කරාම වැඩ කරනව.. හොද සෝල්ඩර් හීට් ගන් එකකි ඕක පරිස්සමෙන් හදන්න පුලුවන්.

    එන් වීඩිආ වල ටූල් එකක් තියෙනව මොඩ්/මැට් කියල, ඒකෙන් මොන ඩිඩිආර් චිප් එකේද අවුල කියල හොයන්න ප්ලුවන්.
     
    • Like
    Reactions: tinto brass