ඔක්කොටම කලින් multimeter එකකින් බලන්න cable එකේ pins ඔක්කොම connectedද කියල. සමහර ලාභ vga cable වල තියන connected pins අඩුයි. එතකොට 1024X768 වඩා resolution එකක් පෙන්නන්න අවශ්‍ය data යන්නෙ නෑ.
තව තැනකින් ඊයේ 350 දීලා එකක් ගත්තා එකත් ගැහුවාම අර වගේමයි.
පුලුවන්නම් වෙන එකකට ගහල බලන්න ලෙඩේ cable එකේමද කියල.
cable එකේ අවුලක් නැත්නම් vga drivers ටික update කරල බලන්න.
ai yako VGA use karanne? :/ HDMI wage use karahanko, VGA kiyanne malama jarawak