VGA කේබල් හෙල්ප්

Rocky1

Member
Dec 16, 2015
43
3
0
VGA කේබල් එක කැඩිලා එකක් ගේනවා ,මේකේ 1024X768 නේ වැඩ ඇයි එහෙම පෙන්නේ ? ඕක හදා ගන්න විදියක් කියපල්ලකෝ
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔක්කොටම කලින් multimeter එකකින් බලන්න cable එකේ pins ඔක්කොම connectedද කියල. සමහර ලාභ vga cable වල තියන connected pins අඩුයි. එතකොට 1024X768 වඩා resolution එකක් පෙන්නන්න අවශ්‍ය data යන්නෙ නෑ.
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    ඔක්කොටම කලින් multimeter එකකින් බලන්න cable එකේ pins ඔක්කොම connectedද කියල. සමහර ලාභ vga cable වල තියන connected pins අඩුයි. එතකොට 1024X768 වඩා resolution එකක් පෙන්නන්න අවශ්‍ය data යන්නෙ නෑ.

    මීටර් එකක් නම් නැහැ ගාන වැඩි කඩේකින් එකක් අරන් බලන්නම් (ඌ ගාන අඩු ඒවා වැඩි මිලට දුන්නොත් සොරි තමා ) ඕක 250ට ගත්තේ වෙන කඩේක තියෙනවා 600
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    තව තැනකින් ඊයේ 350 දීලා එකක් ගත්තා එකත් ගැහුවාම අර වගේමයි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තව තැනකින් ඊයේ 350 දීලා එකක් ගත්තා එකත් ගැහුවාම අර වගේමයි.

    පුලුවන්නම් වෙන එකකට ගහල බලන්න ලෙඩේ cable එකේමද කියල.
    cable එකේ අවුලක් නැත්නම් vga drivers ටික update කරල බලන්න.
     
    Last edited:

    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    පුලුවන්නම් වෙන එකකට ගහල බලන්න ලෙඩේ cable එකේමද කියල.
    cable එකේ අවුලක් නැත්නම් vga drivers ටික update කරල බලන්න.

    වෙන එකක් නම් නැහැ පරණ වයර් එක ටිකක් ලොකුයි අර වයර් එකේ තියෙන්නේ මැද ඇමතු බට දෙකක් වගේ එකක්, ඒවා එහෙම ලොකුයි අලුත් ඒවාගේ ඒවා පොඩි වයර් එකත් දිග අඩුයි සයිස් එකත් පොඩි.

    පරණ වයර් එක කැඩිලා කොළ පාට වෙනවා වයර් එක නවලා තියන් ඉන්නේ. update කරලා බැලුවා