මචන්ල,, 14-16 අතර වගේ ගන්න පුළුවන් හොද vga මොනවද?? used උනාට කමක් නෑ.. කාගෙ ලග හරි එකක් විකුනන්න තියෙනවනම් කියන්න. හෙට, අනිද්දම ගන්නවා..