කොහොමද මචන්ලා මාසෙකට පස්සේ එළකිරි ආවේ . මගේ මොනිටෙර් පිචුනා අද තමයි එකක් ගත්තේ මාර හොරු වගයක් තමයි ඉන්නේ මෙහෙ.
පරිගණක කඩවල් වල තියෙනවා VGA කේබල් එකක් ප්‍රමානයෙන් පොඩි එක ගැහුවාම ලොව් කුලෑටි තමයි Display එක එන්නේ 1280x1024 එන්න ඕනේ මොනිටර් එක්ක එන්නේ 1024x768 ඊට වඩා වැඩි කරන්න බැහැ මම කඩවල් කිහිපයකට ගියා උන් උන්ග්ගේ හොද කේබල් එක ගහලා පෙන්නලා අපිට දෙන්නේ අර ජරා කේබල් එක.
මන් උන්ට කිව්වා මට දෙන කේබල් එකම ගහලා පෙන්වන්න කියලා. උන් එහෙම ගහලා පෙන්නුවා පස්සේ උන් කියනවා 1024x768 වඩා ඕනම් LED එකක් ගන්න කියලා. හැබැයි උන්ගේ පරිගණක ට ගහන කෙබල් එකට 1024x768 වඩා එනවා. මට පරිගණක එපා උණා ඔය නිසා දැන් නිකන් වත් බලන්න එකක් නැති නිසා සැම්සුන් මොනිටර් එකක් උස්සන් ආවා අර ජරා වයර් එකත් එක්ක එකත් බලන්න බැහැ මචන්ල්ලා එපා වෙනවා.
උබලට පුලුවන් නම් මට කියපල්ලා ඔය හොද VGA කේබල් එකක් ගන්න තැනක් , මන් අ/පුර එන්නේ මෙහෙ හරි නැත්තම් නුවර , කුරුණෑගල පැත්තේ තියෙන හොද කඩයක් මේ රස්සනේ දවස් වල ඕවා හොයා හොයා අවිදෙන්න ගියාම එපා වෙනවා

Last edited:

ඕක VGA Cable එකේ අවුලක් නෙවෙයි මොට්ටයෝ
එක්කො උබේ VGA එකෙන් ඒ තරම් Resolution එකකින් Output එකක් ගන්න බෑ නැත්තම් උබේ මොනිටරේ ඔය Resolution එකට Support කරන් නෑ 
.....පස්සේ අපිට ලොවෙත් හොයන්න බැරි ප්‍රශ්න එනවා...එහෙනම් වෙන කේබල් එකක් use කරන්න වෙයි