VGA Cable Poblem

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Lokka oyage linux drivers one ne kiyanne kohomada? ubutuda dala thiyenna? Linux walata ayemath install karanna one.
    Nvidia Xserver kiyana eka automatic install karanna one.

    104446,O.png

    ArchLinux දාලා තියන්නේ, වයර් අවුලක් තමයි තියන්නේ මොකද කඩවල් වල උන්ගේ ඒවා ට ගහලා බැලුවත් වැඩ නැහැනේ.
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    ඔව් ඒ වගේ මොනවා හරි තමයි දෙන්නේ උන්

    අලුත් නමේ මන් ගත්තේ used LCD ඒවාට නොමිලේ කේබල් දෙන්නේ නැහැ උන් එකත් සල්ලි දීලා ගන්න ඕනේ.

    Drivres අවුලක් වෙන්න බැහැ මචන්, මන් බඩුව ගන්න කඩෙන් මයි උගේ එකට ගහලා චෙක් කරේ , උන්ගේ ලග තියෙන කේබල් එකට එලට වැඩ, අපේ එක ගහලා බැලුවොත් වැඩ නැහැ මන් කඩ 3-4 ගියා. අනිත් එක මම භාවිතා කරන්නේ Linux නිසා Drivers හොයා හොයා දාන්න ඕනේ නැහැ

    තැන්ක්ස් හැමෝටම රේප් දෙන්නම් උදේට

    Oya hari wennath puluwan mokada issara IDE cable thiyana kaale wires 40 thiyana cable eken ultra DMA mode 2 walata wada uda yanna baha.....wire 80 thiyana eke ultra DMA mode 5,6 yanna puluwan speed wadi.....ithin VGA wire eka speed bit rate ekak support karanne nathnam high resolution yanna baha thama :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    aluth vga cable wala witharai oya aula theyenne ban... use karapu vga cable ekak hoyaganta.

    උබත් කෙස් එක දන්නවද ? එතකොට අලුත් මොනිටර් වැඩ කරන්නේ 1024x768 රෙසුලේෂන් එකෙන් ද ? ඔය අවුල එන්නේ චීන කේබල් වල එකේ PIN 4-5 වැඩ කරන්නේ. US කේබල් හොදට වැඩ යාළුවෙක් කිව්වේ. හැබැයි මන් ලග වැඩ කරන්නේ නැති කේබල් හෙන ගොඩාරියක් තියෙනවා. තවම එකක් හොයාගන්න බැරි උනා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    monitor resolution ban cabal ehema ene nahane

    තියෙනවා මචන්. දැන් එන සමහර චීන කේබල් වල වයර් 4-5 ඇතුලේ යන්නේ. PIN ගොඩක් වැඩ නැහැ ඒක නිසා 1024x768 රෙසුලේෂන් එකනේ එන්නේ ඊට වඩා වැඩි කරන්න බැහැ.
     
    උබත් කෙස් එක දන්නවද ? එතකොට අලුත් මොනිටර් වැඩ කරන්නේ 1024x768 රෙසුලේෂන් එකෙන් ද ? ඔය අවුල එන්නේ චීන කේබල් වල එකේ PIN 4-5 වැඩ කරන්නේ. US කේබල් හොදට වැඩ යාළුවෙක් කිව්වේ. හැබැයි මන් ලග වැඩ කරන්නේ නැති කේබල් හෙන ගොඩාරියක් තියෙනවා. තවම එකක් හොයාගන්න බැරි උනා

    උබ ගන්න කේබල් වල පොටෝ එකක් දාපන්
    හොද මහත අර කොන් දෙකේ ගෙඩිය තියෙන එකක් ගනින්

    මොනිටර් එකට පවර් දෙන්නේ කොහොම ද

    නැත්තම් යූ එස් බ්‍රෑන්ඩඩ් කේබල් එකක් ගෙන්නපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Podi Silva - පොඩි සිල්වා;20135149 said:
    උබ ගන්න කේබල් වල පොටෝ එකක් දාපන්
    හොද මහත අර කොන් දෙකේ ගෙඩිය තියෙන එකක් ගනින්

    මොනිටර් එකට පවර් දෙන්නේ කොහොම ද

    නැත්තම් යූ එස් බ්‍රෑන්ඩඩ් කේබල් එකක් ගෙන්නපන්

    හරි අද හවසට මන් අනිවාර්යෙන් Photo දාන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Podi Silva - පොඩි සිල්වා;20135149 said:
    උබ ගන්න කේබල් වල පොටෝ එකක් දාපන්
    හොද මහත අර කොන් දෙකේ ගෙඩිය තියෙන එකක් ගනින්

    මොනිටර් එකට පවර් දෙන්නේ කොහොම ද

    නැත්තම් යූ එස් බ්‍රෑන්ඩඩ් කේබල් එකක් ගෙන්නපන්

    මෙන්න මේ කේබල් එක තමයි දැන් එන්නේ මේවගේ වයර් අඩුයි. මේකේ තමයි 1024x768 එන්නේ

    4xvZ5aA.jpg

    මේ වයර් එක තමයි කලින් තිබුනේ. මේකේ වයර් වැඩි මේකේ 1280x1024 එනවා.

    r4ixcyI.jpg

    මේ Photo එක දාන්න පරක්කු උනේ Ubuntu වල Buletooth නැති නිසයි. එපාර අය Windows දැම්මා. Windows දැම්මට පස්සේ මෙන්න බොලේ 1280x1024 එනවා. 1280 විතරක් නමේ ඊට වඩා තියෙනවා. එත් Suppot කරන්නේ 1280x1024. දැන් මට තියෙන ගැටළුව ඇයි කේබල් එක මාරු කරපු ගමන් Ubuntu වලින් රෙසුලේෂන් වෙනස් උනේ කියන එකයි. Ubuntu වලට වයර් ගොඩක් එන VGA කේබල් ඕනෙද
     
    දැන් උබේ ලෙඩේ හරි ද
    එහෙනම් එච්චරයි :lol: :rofl:
    Drivers wala mokak hari awulak wenna athi bn
    Ubuntu dala aluthen drivers dapan balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Podi Silva - පොඩි සිල්වා;20165243 said:
    දැන් උබේ ලෙඩේ හරි ද
    එහෙනම් එච්චරයි :lol: :rofl:
    Drivers wala mokak hari awulak wenna athi bn
    Ubuntu dala aluthen drivers dapan balanna

    Man Adath Cable ekk gtha. Parana ekk kiyala elala gtha. ada badu wada Ubuntu walatath. China Cable wala thmai aula tiynna. help karapu hamotama thanks