VGA card ගැන දැනගත යුතු සියල්ලම(සරලව)
vga කියන එකනම් අපි හැමෝම අහල තියෙනවා
,vga කිව්වට මේකට නම් හැටහුටාමාරක් තියෙනවා ,නම් නම් කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද අපි මේකෙන් කරන්න මොකක්ද කියල දන්නේ නැත්තනම්
ඒක නිසා අද මන් කතා කරන්න යන්නේ vga එකක් සම්බන්දයෙන් දැනගත යුතු වැදගත්ත්ම කාරණා ගැන ,අලුතින් desktop එකක් ලැප්ටොප් එකක් ගන්න යන අයට වගේම අලුතින් vga එකක් ගන්න යන අයටත් මේක වැදගත් වේවි 

හරි දැන් ඔය vga එකකින් මොකක්ද කරන්නේ?
ඕවත්හ් ප්‍රශ්න ද ඉතින් ? game ගහන එකනේ ,කියල තමයි එක පාරටම හිතෙන්නේ ,ඒ උනාට computer එකෙන් පෙන්වන හැම දෙයක්ම monitor එකෙන් පෙන්නන පුළුවන් වෙන්නේ ඔය vga කෑල්ල නිසා තමයි.
හුඟක් අය හිතන්නේ මේ vga කියන්නේ නිකන් තනි චිප් එකක් විතරයි කියල ,ඒ උනාට ඒක එතනින් නවතින්නේ නැහැ ,ප්‍රධාන වශයෙන් vga එකක කොටස් දෙකක් තියෙනවා ,
1.graphics processor-මු තමයි මහ මොළකාරය,හැම දෙයක්ම සකස් කරන්න මෙයා තමයි.
2.graphics memory-මේකනම් ඉතින් අපේ ram එක වගේ තමයි ,තමයි කිව්වට ඉතින් ඒකම තමයි ,සාමාන්‍ය ram එකකින් කරන දෙයම තමයි කොරන්නේ,ඒ උනාට මෑන්ස් ටිකක් කඩිසරයි .
ඔන්න දැන් තමයි වැදගත්ත්ම කෑල්ලට අවේ
.මෙතන තමයි හුඟක් අයට vga ගන්න ගිහින් වරදින්නේ 

හරි දැන් අපි කොහොමද vga එකක් කඩේකින් ගන්නේ?
අයියේ මට 1 gb vga එකක් දෙන්න! nvidia තියෙනවා නේ?
ඒ උනාට මෙහෙම ඉල්ලලා හරි යනවද? මෙහෙම ඉල්ලලා ගත්ත vga වල තමයි ඉතින් අලුත් ගමෙස් හිර වෙන්න ගන්නේ ,මොකද 1gb කියන අංකය vga එකක එක පැතිකඩක් විතරයි පෙන්නන්නේ ,1 gb නෙමෙයි 2 gb උනත් වැඩක් නැහැ තව දේවල් තියෙනවා සලකල බලන්න
හරි දැන් මොකක්ද මේ 1 gb හුටපටේ,මෙතන මේ 1gb කියන්නේ vga එකේ මතක ධාරිතාව.හරියට දවසට අපිට කොච්චර මතක තියාගන්න පුලුවන්ද වගේ දෙයක් ,ඉතින් කොච්චර මතක තියාගත්තත් හරියනවද ඕව process කරන්න මොලයක් නැත්තනම්?
ඔතනදි තමයි graphics processor එක එන්නේ

අහල ඇති නේ gtx 780 , amd r9 290 වගේ අංක ,අන්න ඒ අංක සහ අකුරු වලින් කියන්නේ vga එකේ processor එක ගැන ,දැන් එතකොට හොඳ vga එකක සැලකියයුතු මතක ධාරිතාවක් වගේම අඹ processor එකකුත් තියෙනවා ,හැබැයි මේ processor computer එකේ intel processor(CPU) වලට වඩා හුඟක් වෙනස්
මොකෝ හිතෙන්නේ ඔය පින්තුරේ දැක්කම?
cpu වල තියෙන්නේ cores 2යි ,4යි ,8යි සහ 12යි (සාමාන්යෙන් භාවිතා කරන එව්වයේ ).ඒ උනාට gpu වල (ඒ කිව්වේ vga වල) අඹ ගානක් cores තියෙනවා ,1000 හෝ ඊට වඩා උනහ්ට් තියෙනවා

පට්ට නෙ? ඔන්න ඕක නිසා තමයි separate vga එකක් තියෙනකොට දඩාර් game උනත් ගහන්න පුළුවන් වෙන්නේ ,ඔය vga වල තියෙන cores වලට කියන්නේ quda cores කියල 
ඔන්න දැන් එනවා ඊළඟ දේට,onboard සහ separate පැටලිල්ල.
හොඳා දැන් මොකක්ද onboard කියන්නේ? සරල තේරුම board එක උඩ කියන එක
හැබැයි මේක සිරාවටම board එක උඩ තමයි ඉස්සර තිබ්බේ ,board එක කිව්වේ motherboard එකේ ,දැන්නම් එන core i3,i5 සහ i7 processor වල ඇතුලේ තමයි එන්නේ ,
මේ vga වලට එච්චර බලයක් නැහැ ,මොකද මේක නිර්මාණය කරලා තියෙන්නේ display එකේ පෙන්නන ඕනේ ටික පෙන්නලා shape එකේ ඉන්න ,නැතුව නිකන් වැඩර්ර් වෙන්න නෙමෙයි ,ඒ වගේම තමයි මේ අහිංසකයට තමාගේම කියල ram එකකුත් නැහැ ,system ram එකෙන් හිඟා කාල තමයි දිවි ගෙවන්නේ ,ඒ උනාට intel දෙයිය්යට පිංසිද්ද වෙන්න අලුත් onboard vga වල අලුත් game උනත් normal එකේ ගහල shape එකේ ඉන්න පුළුවන්

දැන් තමයි වැඩ්ඩ එන්නේ ! separate vga.
මෙව්වනම් එන්නේ card එකක් විදියට ,මේ තියෙන්නේ!
කොහොමද කෑල්ල? මෙයාටනම් තමාගේම කියල ඔක්කොම වගේ තියෙනවා ,processor එකක්(gpu එක),ram එකක් (video memory එක,v-ram) සහ ඕන් ඔන්න fan එකකුත් තියෙනවා මෙයා ටිකක් hot නිසා.
මෙන්න මේ මෙයාටම කියල තියෙන v-ram එක නිසා කරන හැම දෙයක්ම බින්දුවක් නෑරම එළකිරි,ඒ වගේම පට්ට වේගවත්,අන්න ඒක නිසා තමයි separate vga වල හොඳ හැටි game ගහන්න පුළුවන්.
මේ thread එකේදී මන් බලාපොරොත්තු උනේ වැඩිය ලොකුවට technical side එකට නොයා vga ගැන දල අදහසක් දෙන්න ,මොකද 1gb කිව්වා පලියට vga එක හොඳ vga එකක් වෙන්නේ නැහැ ,
ඒක නිසා ගොයියෝ ඊළඟ පාර vga එකක් ගන්නකොට gb ගැන වගේම gpu එක ගැනත් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.