VGA card 1ක් ගන්න ඔනේ.....මොන වගේ ඒවද හොද?? VGA card 1ක් ගන්න ඔනේ.....මොන වගේ ඒවද හොද?? pci express 1ක් තමයි ඔනේ? game ගහන්න support කරන එකක් ත්මයි හොයන්නේ? ඔයලගෙත් අදහස් කියන්න... eBay එකෙන් උනත් අව්ලක් නැ :D