VGA Card Help and PC specs

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    904
    1,075
    93
    මෙන්න මේ specs තීන pc වල ඉස්සරහට එන්න තියන ගේම්ස් එහෙම 2k දාලා හරි 100 fps ගහන්න පුලුවන් වෙයිද?
    GTX 4060TI 16GB
    I5 11th Gen
    32GB DDR 4
    1TB SSD NVMe
    750W PSU

    27" Viewsonic VX2785
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and eksudda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,020
    1
    12,062
    113
    මන් දැක්කා අලුත්ම amd ප්‍රොසාගෙන් විතරක් ග්‍රැෆික් කාඩ් එකක් නැතුව සයිබර් පන්ක් ප්ලේ කරන්න පුලුවන් 1080 වලින්

     
    • Like
    Reactions: Gwynbleidd

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    904
    1,075
    93
    මන් දැක්කා අලුත්ම amd ප්‍රොසාගෙන් විතරක් ග්‍රැෆික් කාඩ් එකක් නැතුව සයිබර් පන්ක් ප්ලේ කරන්න පුලුවන් 1080 වලින්


    Amd epa
    11 gen epa 12n uda danna..13gen i5 wage nan hdi. 4060ti 8gb ne oka madi wei, anika bus speed ekath adui oke 2K 100fps ghnna puluwn wei medium/high dala.
    750w wadi okata 600/650w ati
    na 16gb eka baluwe 4060 ti eke.
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මගේ කම්පියුටර් එක
    H81
    i3-4170

    මේකට හොද ග්‍රැෆික් කාඩ් එකක් කියපල්ලකො