VGA Card Help!

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මං පාවිච්චි කරන්නේ Core i3 530 2.93ghz machine එකක්. RAM 6gb තියෙනවා. මං බලාපොරුත්තුවෙන් ඉන්නේ Sapphire Radeon HD 7770 1gb DDR5 VGA card එකක් ගන්න. ඒත් මගේ Power Supply Unit එක 350W එකක් තියෙන්නේ. 12V rail 18A. මට තියෙන ප්‍රශ්නේ මේ PSU එක 7770 card එකට ඇති වෙයිද කියල. දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද? :confused::confused: