VGA Cards Separate ගන්න තැනක්?

rangerstan

Junior member
  • Mar 30, 2021
    48
    44
    18
    දැනට ලංකාවේ VGA Cards අඩු නිසා, තියන VGA Card දෙන්නෙත් Build වලට යනවනම් විතරයි:cautious:. Build වලට විතරක් නැතුව VGA Cards Separate ගන්න පුලුවන් තැනක් තියනව ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,731
    113
    tracing Geo-location.. ... ...
    බඩු විකුණන්න කොන්දේසි දාන්න බෑ වගේ මොකක්හරි නීතියක් දාලා තිබ්බා නේද පාරිභෝගික සේවා එකෙන්? ඒක මේවට අදාල නැද්ද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගොඩක් තැන් වල සෙපරේට් ගන්න පුලුවන් .නැනෝ ටෙක් එකේ නම් බැරුව ඇති.
     
    • Like
    Reactions: rangerstan

    rangerstan

    Junior member
  • Mar 30, 2021
    48
    44
    18
    බඩු විකුණන්න කොන්දේසි දාන්න බෑ වගේ මොකක්හරි නීතියක් දාලා තිබ්බා නේද පාරිභෝගික සේවා එකෙන්? ඒක මේවට අදාල නැද්ද?
    නැතුව ඇති බං..මං ගොඩාක් තැන් වලින් බැලුවා Build එකකට යනවනම් විතරයි VGA දෙන්නේ

    ගොඩක් තැන් වල සෙපරේට් ගන්න පුලුවන් .නැනෝ ටෙක් එකේ නම් බැරුව ඇති.
    මම බැලුව තැන් වලින්නම් දුන්නේ නෑ බං..පුලුවන්නම් හොද Shops ටිකක් recommend කරන්න..
    ------ Post added on Nov 15, 2021 at 1:00 PM
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    1636963774030.png

    මෙන්න මේකෙ බලපන් බන්. මම මාස ගානකට කලිනුත් ගත්තා.
    https://www.sense.lk
     
    • Like
    Reactions: rangerstan

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Check Bright X IT Solutions

    ASUS CERBERU GTX 1050Ti 4GB - Rs.60,000/- (3Y)

    PALIT GTX 1650 4GB STORM X - Rs.65,000/- (2Y)

    ASUS TUF GTX 1650 4GB - Rs.96,000/- (3Y)

    GALAX RTX 2060 '1-CLICK OC' - Rs.135,000/- (2Y)
    (Pre Order Within 24 Hours)

    ASUS TUF GTX 1660TI - O6G - EVO GAMING - Rs.150,000/- (3Y)

    ASUS DUAL RTX 2060 6GB - Rs.155,000/- (3Y)

    MSI RTX 3060 GAMING 12GB - Rs.185,000/- (3Y)

    MSI RTX 3060 GAMING X 12GB - Rs.190,000/- (3Y)

    MSI RTX 3060Ti VENTUS 2X OCV1 8GB - Rs.205,000/-

    AMD SAPPIRE PULSE RX6700XT 12GB - Rs.225,000/- (2Y)
    (Pre Order Within 24 Hours)

    PALIT RTX 3070 GAMING PRO 8GB - Rs.227,000/- (2Y)
    (Pre Order Within 24 Hours)

    ASUS ROG STRIX RTX 3070 GAMING 8GB - Rs.290,000/- (3Y)

    ASUS RADEON ROG STRIX RX6700XT 12GB GAMING - Rs.280,000/- (3Y)

    MSI SUPRIM RTX 3070Ti 8GB OC - Rs.320,000/- (3Y)

    MSI RTX 3080 SEA HAWK X 10GB - Rs.335,000/- (3Y)

    MSI RTX 3080 GAMING Z TRIO 10GB - Rs.350,000/- (3Y)

    RADEON MSI RX6900XT GAMING Z TRIO 16GB - Rs.485,000/- (3Y)

    ZOTAC GAMING RTX 3080Ti AMP HOLO 12GB - Rs.465,000/- (3Y)
    (Pre Order Within 24 Hours)

    ASUS ROG STRIX RTX 3080TI 12GB GAMING - Rs.495,000/- (3Y)

    I'll check it (y)