දැනට ලංකාවේ VGA Cards අඩු නිසා, තියන VGA Card දෙන්නෙත් Build වලට යනවනම් විතරයි
. Build වලට විතරක් නැතුව VGA Cards Separate ගන්න පුලුවන් තැනක් තියනව ද?
Used නෙවෙයි මචං Brand new බැලුවෙ.used තියනවා මේකෙ.Code:neoview.lk/price_list.php
me dwas wala na neda machan?used තියනවා මේකෙ.Code:neoview.lk/price_list.php
ඇහුවද? එහෙනම් site එක updated නැතුව ඇති. මං හිතුවෙ ඇති කියලා.me dwas wala na neda machan?
dan sathiyakata kalin ahuwa stock na kiwwa bnඇහුවද? එහෙනම් site එක updated නැතුව ඇති. මං හිතුවෙ ඇති කියලා.
නැතුව ඇති බං..මං ගොඩාක් තැන් වලින් බැලුවා Build එකකට යනවනම් විතරයි VGA දෙන්නේබඩු විකුණන්න කොන්දේසි දාන්න බෑ වගේ මොකක්හරි නීතියක් දාලා තිබ්බා නේද පාරිභෝගික සේවා එකෙන්? ඒක මේවට අදාල නැද්ද?
මම බැලුව තැන් වලින්නම් දුන්නේ නෑ බං..පුලුවන්නම් හොද Shops ටිකක් recommend කරන්න..ගොඩක් තැන් වල සෙපරේට් ගන්න පුලුවන් .නැනෝ ටෙක් එකේ නම් බැරුව ඇති.
ela machan..mn balannamehema deyak na. unity plaza badu tianawa. just go and buy.. last week ut gatta
mn check karala balannam machan
I'll check itCheck Bright X IT Solutions
ASUS CERBERU GTX 1050Ti 4GB - Rs.60,000/- (3Y)
PALIT GTX 1650 4GB STORM X - Rs.65,000/- (2Y)
ASUS TUF GTX 1650 4GB - Rs.96,000/- (3Y)
GALAX RTX 2060 '1-CLICK OC' - Rs.135,000/- (2Y)
(Pre Order Within 24 Hours)
ASUS TUF GTX 1660TI - O6G - EVO GAMING - Rs.150,000/- (3Y)
ASUS DUAL RTX 2060 6GB - Rs.155,000/- (3Y)
MSI RTX 3060 GAMING 12GB - Rs.185,000/- (3Y)
MSI RTX 3060 GAMING X 12GB - Rs.190,000/- (3Y)
MSI RTX 3060Ti VENTUS 2X OCV1 8GB - Rs.205,000/-
AMD SAPPIRE PULSE RX6700XT 12GB - Rs.225,000/- (2Y)
(Pre Order Within 24 Hours)
PALIT RTX 3070 GAMING PRO 8GB - Rs.227,000/- (2Y)
(Pre Order Within 24 Hours)
ASUS ROG STRIX RTX 3070 GAMING 8GB - Rs.290,000/- (3Y)
ASUS RADEON ROG STRIX RX6700XT 12GB GAMING - Rs.280,000/- (3Y)
MSI SUPRIM RTX 3070Ti 8GB OC - Rs.320,000/- (3Y)
MSI RTX 3080 SEA HAWK X 10GB - Rs.335,000/- (3Y)
MSI RTX 3080 GAMING Z TRIO 10GB - Rs.350,000/- (3Y)
RADEON MSI RX6900XT GAMING Z TRIO 16GB - Rs.485,000/- (3Y)
ZOTAC GAMING RTX 3080Ti AMP HOLO 12GB - Rs.465,000/- (3Y)
(Pre Order Within 24 Hours)
ASUS ROG STRIX RTX 3080TI 12GB GAMING - Rs.495,000/- (3Y)
(Pre Order Within 24 Hours)
sense tiyennet unity plaza ma tama. rakka gahala nathi , petti petti goda gahala tiyana kade sense

mama online order karala genna gattesense tiyennet unity plaza ma tama. rakka gahala nathi , petti petti goda gahala tiyana kade sense![]()