VGA Cards!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචංලා මොකක්ද අර CUDA Core කියන්නේ?:nerd:
    මං එහෙම එකක්නම් දන්නේ නැ:confused:
    තව මොනාද VGA එකක් ගනිද්දි හොයලා බලන්න ඕන?:rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචංලා මොකක්ද අර CUDA Core කියන්නේ?:nerd:
    මං එහෙම එකක්නම් දන්නේ නැ:confused:
    තව මොනාද VGA එකක් ගනිද්දි හොයලා බලන්න ඕන?:rolleyes:

    CUDA කියන්නෙ Nvidea ලගෙ technology එකක් නේද
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මචංලා මොකක්ද අර CUDA Core කියන්නේ?:nerd:
    මං එහෙම එකක්නම් දන්නේ නැ:confused:
    තව මොනාද VGA එකක් ගනිද්දි හොයලා බලන්න ඕන?:rolleyes:
    matath danaganna one
     

    Buddhikasun

    Member
    Jul 10, 2008
    122
    5
    0
    Purgatory
    I have EVGA GTX650 1GB


    650.png
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචංලා මොකක්ද අර CUDA Core කියන්නේ?:nerd:
    මං එහෙම එකක්නම් දන්නේ නැ:confused:
    තව මොනාද VGA එකක් ගනිද්දි හොයලා බලන්න ඕන?:rolleyes:

    cuda cores kiyanne machan tikak complicated ekak. saralawa kiwwoth gpu eka kiyanneth processor ekak ne. normal cpu ekak hadala thiyenne eka eka areas walin eka eka functions walata use wenna. habai cuda core ekak programmerta oni widihata program karanna puluwan. video encode karana software ekakata puluwan okkoma cuda cores video encode karanna optimize karaganna. game ekak gahanakota cuda cores walin tikak texture process karanna gannawa, thawa cuda cores tikak physics calculate karanna gannawa etc.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    menna mage eka.nvidia geforce 8400gs

    41dEBkX6p5L._SL500_AA300_.jpg


    specs,
    45430124.jpg


    crysis 1,crysis2,nfs hot persuit 2012,carbon,nfs shift,undercover,gta iv tawa tiyanawa
     
    Last edited: