VGA, DVI, HDMI, CABLES & PORTS ගැන ඔබ දනුවත්ද????
ඔන්න මචන්ල වෙනද වගෙ ව්දගත් ලිපියක් සෙට් උනා නෙට් එකෙන්. මේක අපිට එදිනෙදා හමුවන VGA DVI HDMI පෝට් ගැන. කියවලම බලනකෝ..
මචන්ල උබල ඔය මොනිටරයක් ග්‍රැෆික් කර්ඩ් එකක් ගන්න ගිහම ඕකෙ එක එක පොර්ට්ස් වර්ග එහෙම සෙට් වෙනවනේ. ඔන්න මම අද කියන්නෙ මේවාගෙන් වදගත්ම වෙන VGA, DVI, HDMI, කියන්නෙ මොනවද කියල.....
VGA
මේක දක්කම ඉතින් ඕන පොඩි එකෙක් දන්නෙ ඩට චබ්ලෙ එක කියලනෙ හි.. හි..
මේකට කියන්නෙ VGA cable එක කියල(Video Graphic Array). මේක නිශ්පාදනය කරල තියෙන්නෙ 1987 වර්ශයේදි.
මෙය උච්ච ස්ංකයත භවිත කරල ඇනලොග් ක්‍රමයට තමෛ දත්ත සන්නිවදනය කරන්නෙ. ඒ නිසා මෙකෙන් ලැබෙන රූපවල කොලටිය රදිල තියෙන්නෙ cable එකෙ කොලටිය මත තම. මෙය භවිත කර 640*400px @70Hz, 1280*1024px @85Hz (160MHz), 2048*1536px @85Hz (388MHz) දක්ව විභේදනයකින් යුත් පින්තුර සන්නිවේදනය කරන්න පුලුවන්ලු.
මේ සැම චනෙච්ටරයක්ම නිල් පහ වන අතර පින් 15න් සමනවිත වේ. මෙය තරමක් යල් පැන ගිය කේබල් වැගයක් ලෙස සැලකේ.

DVI

VGA වල අනුප්‍රාප්තිකයා ලෙස හදින්වෙන DVI, Higher-end graphic cards වල සහ high resolution පරිගනක තිර වල දක්නට ලැබේ. DVI වල ප්‍රභේද කිහිපයක් තියනවලු.
DVI-A = Analog
DVI-D = Digital
DVI-I = Intergrated (A and D both)
MI-AD=Intergrated(A,D,I, and usb)
DVI-Aබොහෝ දුරට පරිගනක වල භාවිතා වන අතර, DVI-d අනෙකුත් ගුර්හ විදුලි උපකරන වල භවිතා වේ.
මේ ඔස්සේ විභේදන 2098*1311 pixels (16:10) සිට 1915*1436 pixels (4:3) දක්ව ප්‍රමාන වලින් පින්තුර ලබාගත හකිය. ද්හ්ඩ් හා හ්ද්ඩ් වල තවත් අනු කොටස් 2ක් ඇත.
1)SINGLE LINK
2)DUAL LINK
DUAL LINK කනෙක්ට්ර්ස් වලින් ගොඩක් ඉහල ව්ජ්භේදනයකින් යුත් පින්තුර සන්ස්කරනය කරන්න පුලුව්න්ලු.
HDMI
DVI හි ස්තානය දන් අත්පත් කරගෙන තිබෙන්නේ HDMI (High Definition Multimedia Interface ) විසිනි. මේක අනෙක් ඒවට වඩා ගොඩක් වෙනස්. මොකද මෙකෙ රූප මෙන්ම sounds ගෙනයන්න පුලුවන්.
මේ HDMI සිස්ටම් එක මුලින්ම හදුන්වාදුන්නේ 2003 වසරේදිලු. Digital ක්‍රමයට Uncompressed දත්ත සන්නිවේදනය කරන්න පුලුවන් මෙය නවීන Digital TV, Monitors වගේ උපකරන වල පාවිච්චි කෙරෙනවා.
අම්මෝ යන්තන් ට්ය්පෙ කරල ඉවර උනා.

මම මේ විස්තර දනගත්තෙ
කියන site එකෙන්. මේකෙත් ගොඩක් හොද ලිපි තියනව. ගිහිල්ලම බලනකෝ..
මගේ පරන ත්‍රෙඩ් තමෛ මේ, කමති අය ඉන්නවනම් බලන්න.

HARD DISK එක ගන වග තුග දනගනිමු...
PIC PROGRAMMING තනියෙන් ඉගෙනගන්න කැමතිද? එහෙනම් මෙන්න...
WINDOWS EXPLORA වලටත් CHROME වගේ TABS
CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය

වඩේ හොදෛනම් ඉතින් අඩුම තරමෙ බම්පියක් වත් දල යන්ඩල...

කියන site එකෙන්. මේකෙත් ගොඩක් හොද ලිපි තියනව. ගිහිල්ලම බලනකෝ..මගේ පරන ත්‍රෙඩ් තමෛ මේ, කමති අය ඉන්නවනම් බලන්න.