මචන් ලා,.. මම ගාව ASUS GEFORCE 450GTS 1GB VGA එකක් තියෙනවා.
ඒක විකුනන්න හදන්නෙ. ඒක දැන් ගිහිල්ලා.(not working)
නමුත් warranty තියෙනවා2015, august වෙනකම්.
EPSI එකෙන් ගත්තේ. ඒක නිසා waranty ගැන නම් බය වෙන්න එපා.
මම ඉන්නේ ගාල්ලේ. waranty ගන්න යන්න වෙලවක් නැහැ exam පිට exam මට.
අනික දැන් මට gaming වලට වෙලාවකුත් නැහැ.
ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට price එක ගැන නම් එච්චර idea එකක් නැහැ. BUMP 1 හරි දාල යන්න.
VGA එක games වලට හොඳයි. පහල තියෙනවා ඉස්සර මම games ගහද්දි ගනිපු screen shots වලට ලින්ක් එකකුත්.
https://www.facebook.com/media/set/?set=a.491737890838031.115407.100000054725574&type=1&l=2c6bbc84ae
ඒක විකුනන්න හදන්නෙ. ඒක දැන් ගිහිල්ලා.(not working)
නමුත් warranty තියෙනවා2015, august වෙනකම්.
EPSI එකෙන් ගත්තේ. ඒක නිසා waranty ගැන නම් බය වෙන්න එපා.

මම ඉන්නේ ගාල්ලේ. waranty ගන්න යන්න වෙලවක් නැහැ exam පිට exam මට.
අනික දැන් මට gaming වලට වෙලාවකුත් නැහැ.ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට price එක ගැන නම් එච්චර idea එකක් නැහැ. BUMP 1 හරි දාල යන්න.

Last edited: