Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
සල්ලි හදිස්සි වෙලා බොක්ක කූල් වෙච්ච එකෙක්ගෙන් 2500ට HD7770 එකක් ගත්තා මගේ කොළබින් පිට ඉන්න යාලුවෙක්ට යවන්න:lol: බොක්ක කූල් වෙච්ච උන් මුලින් 12000ට දාන බඩු දවසෙන් දෙකෙන් 2000ට බස්සනවා:lol::lol:
 
Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
ඉක්මන් එකෙන් වීජීඒ ගන්නවා නම් පරිස්සම් වෙයන් ගොඩක් උන් ෆේක් ඒවා විකුණනවා. උන් කොහෙන් හරි ගොනා වෙලා අරන් මෙහෙ උන්ට දෙනවා
 
  • Apr 27, 2012
    195
    21
    18
    poddak hari gaming tikak one nam ethin oya ganata used ekak tama ganna wenne
    kohomath owata warranty nam ne
    samaharawita checking warranty ekak dei
    owage ethin wediya bala bala karanna deyak ne
    weda karanawa nam ganna tama tiyenne
    uba monawada gahana games?

    GTA IV wage gahanna baluwe..GTA V ekath low dala hari puluwan weida? :dull:
    A/L karala inne results enakan thama... :baffled: pc eka onewata wada upgrade karana eka aparadene wadi kalayak use karanne naththam.. :dull:
     
  • Apr 27, 2012
    195
    21
    18
    ඉක්මන් එකෙන් වීජීඒ ගන්නවා නම් පරිස්සම් වෙයන් ගොඩක් උන් ෆේක් ඒවා විකුණනවා. උන් කොහෙන් හරි ගොනා වෙලා අරන් මෙහෙ උන්ට දෙනවා
    1month wage warranty dena kadekin gannam neda mchn?
     
  • Apr 27, 2012
    195
    21
    18
    210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..

    eh puluwannam sinhalen kyapnko machn :dull: ohoma kiwwata therenne na wadi danumak na VGA gana :no:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ෆේක් මලයා;19035829 said:
    1month wage warranty dena kadekin gannam neda mchn?
    කඩේකින් පාවිච්චි කරපුවා ගන්නවාට වඩා හොඳයි මනුස්සයෙක් ගෙන් ගන්න එක
    කඩවල් වලිනුත් ෆේක් විකුණනවා අඩුවට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..

    210 එක නම් ගන්න එපා..අම්බ ජරාවක්.... යූස්ඩ් 256 එකක තරම් වත් ප්‍රෆෝමන්ස් නෑ...:growl:

    ගන්නව නම් 9800 තමයි ඉතින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆේක් මලයා;19035836 said:
    eh puluwannam sinhalen kyapnko machn :dull: ohoma kiwwata therenne na wadi danumak na VGA gana :no:
    210 එක ගන්න එපාලු.. ඒක නිසා ඒක ගන්නෙපා.. Asus 610 එකක් මං ගාව නම් තියෙන්නෙ.. ඒකෙ ගේම්ස් වැඩ.. අලුත්ම ඒවා වැඩ කරන්නෙ නැහැ හැබැයි ASUS GT610 Silent Edition කියල එකකුත් එනවා.. ඒක නම් වැඩක් නැද්ද කොහෙද.. GT 630 එක හොඳයි ඉතිං 610 එකටත් වඩා.. ඒක ගනිං..

    210 එක නම් ගන්න එපා..අම්බ ජරාවක්.... යූස්ඩ් 256 එකක තරම් වත් ප්‍රෆෝමන්ස් නෑ...:growl:

    ගන්නව නම් 9800 තමයි ඉතින්
    එහෙනම් වැඩක් නෑ..:(
     
  • Apr 27, 2012
    195
    21
    18
    210 එක ගන්න එපාලු.. ඒක නිසා ඒක ගන්නෙපා.. Asus 610 එකක් මං ගාව නම් තියෙන්නෙ.. ඒකෙ ගේම්ස් වැඩ.. අලුත්ම ඒවා වැඩ කරන්නෙ නැහැ හැබැයි ASUS GT610 Silent Edition කියල එකකුත් එනවා.. ඒක නම් වැඩක් නැද්ද කොහෙද.. GT 630 එක හොඳයි ඉතිං 610 එකටත් වඩා.. ඒක ගනිං..

    9800 th ekka baladdi 630 eka kohomada mchn? performance ehema?
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,088
    354
    83
    Last Rs 2500 kta denwa

    nvidia geforce 9500gt
    512mb 128bit
    Windows 7 rating 6.5 latest drivers
    100%working
    no errors
    0757192276 maharagama area

    play games

    Assassin's Creed 4 Black Flag
    battlefeild 3,4
    cer sis 1,2
    farcry 1,2,3
    call of duty black ops 2
    Gta IV
    Gta V (low)
    Mw 2,3
    Tomb rider
    nfs run
    Dead island
    sniper ghost
    Just cause 2
     
    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    Use කරපු GTS 450 ගනින් (DX11) 5-6කට වගේ හොයාගන්න පුළුවන්! හැබැයි power දෙන්න වෙනවා!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Last Rs 2500 kta denwa

    nvidia geforce 9500gt
    512mb 128bit
    Windows 7 rating 6.5 latest drivers
    100%working
    no errors
    0757192276 maharagama area

    play games

    Assassin's Creed 4 Black Flag
    battlefeild 3,4
    cer sis 1,2
    farcry 1,2,3
    call of duty black ops 2
    Gta IV
    Gta V (low)
    Mw 2,3
    Tomb rider
    nfs run
    Dead island
    sniper ghost
    Just cause 2
    ඕකෙ ඔය කියන ඔක්කොම ගේම්ස් වැඩද..? අඩෝ පට්ටනේ..:)

    ෆේක් මලයා;19036002 said:
    9800 th ekka baladdi 630 eka kohomada mchn? performance ehema?
    http://www.game-debate.com/gpu/inde...compare=geforce-gt-630-vs-geforce-9600-gt-1gb

    Compare කලාම නම් 9600 හොඳයිලු 630ට වඩා.. ඒත් අනේ මන්දා.. DirectX 11 සපෝට් නෑලුනේ ඒකට.. ඒක නිසා ගේම් ගහන්න අමාරු ඇති..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ෆේක් මලයා;19035825 said:
    GTA IV wage gahanna baluwe..GTA V ekath low dala hari puluwan weida? :dull:
    A/L karala inne results enakan thama... :baffled: pc eka onewata wada upgrade karana eka aparadene wadi kalayak use karanne naththam.. :dull:

    gta 4 nam mama 9600gt eken play kala.
    gta 5 nam amaru wei.