poddak hari gaming tikak one nam ethin oya ganata used ekak tama ganna wenne
kohomath owata warranty nam ne
samaharawita checking warranty ekak dei
owage ethin wediya bala bala karanna deyak ne
weda karanawa nam ganna tama tiyenne
uba monawada gahana games?

pc eka onewata wada upgrade karana eka aparadene wadi kalayak use karanne naththam.. 
1month wage warranty dena kadekin gannam neda mchn?ඉක්මන් එකෙන් වීජීඒ ගන්නවා නම් පරිස්සම් වෙයන් ගොඩක් උන් ෆේක් ඒවා විකුණනවා. උන් කොහෙන් හරි ගොනා වෙලා අරන් මෙහෙ උන්ට දෙනවා
210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..
ohoma kiwwata therenne na wadi danumak na VGA gana 
කඩේකින් පාවිච්චි කරපුවා ගන්නවාට වඩා හොඳයි මනුස්සයෙක් ගෙන් ගන්න එකෆේක් මලයා;19035829 said:1month wage warranty dena kadekin gannam neda mchn?
210 එකක් ගන්න පුළුවන් වෙයි නේද.. එහෙම නැත්තං පාවිච්චි කරපු 610, 630 වගේ එකක් ගන්න පුළුවන් වෙයි..

ෆේක් මලයා;19035836 said:eh puluwannam sinhalen kyapnko machnohoma kiwwata therenne na wadi danumak na VGA gana
![]()
210 එක නම් ගන්න එපා..අම්බ ජරාවක්.... යූස්ඩ් 256 එකක තරම් වත් ප්‍රෆෝමන්ස් නෑ...
ගන්නව නම් 9800 තමයි ඉතින්

210 එක ගන්න එපාලු.. ඒක නිසා ඒක ගන්නෙපා.. Asus 610 එකක් මං ගාව නම් තියෙන්නෙ.. ඒකෙ ගේම්ස් වැඩ.. අලුත්ම ඒවා වැඩ කරන්නෙ නැහැ හැබැයි ASUS GT610 Silent Edition කියල එකකුත් එනවා.. ඒක නම් වැඩක් නැද්ද කොහෙද.. GT 630 එක හොඳයි ඉතිං 610 එකටත් වඩා.. ඒක ගනිං..
Last Rs 2500 kta denwa
nvidia geforce 9500gt
512mb 128bit
Windows 7 rating 6.5 latest drivers
100%working
no errors
0757192276 maharagama area
play games
Assassin's Creed 4 Black Flag
battlefeild 3,4
cer sis 1,2
farcry 1,2,3
call of duty black ops 2
Gta IV
Gta V (low)
Mw 2,3
Tomb rider
nfs run
Dead island
sniper ghost
Just cause 2

ෆේක් මලයා;19036002 said:9800 th ekka baladdi 630 eka kohomada mchn? performance ehema?
ෆේක් මලයා;19035825 said:GTA IV wage gahanna baluwe..GTA V ekath low dala hari puluwan weida?
A/L karala inne results enakan thama...pc eka onewata wada upgrade karana eka aparadene wadi kalayak use karanne naththam..
![]()
3500 thiyennawada bun 9800gt eka9800 එක හොඳයි ඔය තුනටම වඩා..

3500 thiyennawada bun 9800gt eka![]()