Viagra ගෙදරදී සාදා ගන්නා ආකාරය !

akila1986

Junior member
  • Jun 17, 2016
    33
    10
    8
    panadura
    Viagra ගෙදරදී සාදා ගන්නා ආකාරය !

    සාදාගන්නා ආකාරය:
    කුඩා කැබලි වලය කොමඩු කපා ගන්න. කොමඩු කපා ගැනිමේදී කොලපාට පොත්ත ඉවත් කරන්න. නමුත් එහි පොත්තට යටින් ඇති සුදුපාට කොටස ඉවත් නොකරන්න. එහි ඇති සාන්ද්ර Citrulline ඉතා ඉහළ ගුණයකින් යුත්තයි.
    දැන් Juicer එකක් භාවිතයෙන් ලීටරයක් පමන වන තරමට කොමඩු යුෂ සාදාගන්න. කොමඩු යුෂ වෙනත් භාජනයට දමා එයටම ලෙමන් යුෂ මිරිකා ගන්න. දැන් එය උදුනක තබා මෙම මිශ්රණය විනාඩි කිහිපයක් උනුකර ගන්න. යුෂ මිශ්රනය හරි අඩකින් හිදිගෙන එන විට උදුනෙන් බාගන්න. මිශ්රනය නිවුනාට පසු පිරිසිදු බොතලයකට දමා සිසිල් සහ වියළි ස්ථානයක තබන්න.
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ සහ රාත්රී ආහාර පෙර මේස හැදි 2 ක් හො කුසලානකින් 1/3 කුඩා ප්රමානයක් පානය කරන්න. (මෙය ශරීරයේ බර ප්රමාණය මත රඳා පවතී)
    ඔන්න සියලුම වයස්වල සිටින පුරුෂ ජනතාව ඒ සඳහා ආරක්ෂිත හා බලසම්පන්නයි….. දැන් ගෙදර හදපු Viagra ඔබ සතුයි….
    :yes: :yes:


    https://youtu.be/Yrce3LqsGrw


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට ජාපාල ඇටෙකුත් දාපල්ල පවර් තව වැඩි වෙනව,
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කෙල්ලෙක් නැති මට ඕක උදාල නෑනේ

    ඕක හදන් බීලා හස්ත කර්මාන්තය තමයි කරන්න වෙන්නෙ :lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉදිරියේ රාළ;20299402 said:
    ආයුෂ කෙටි වෙන වැඩක් මචෝ.

    කොමඩු කාපුවම අයුෂ අඩු වෙනවද බන්, :confused:
     
    කොමඩු කාපුවම අයුෂ අඩු වෙනවද බන්, :confused:
    කොමඩු වලින් ආයුෂ අඩු වෙන්නෙ නෑ. ඒත් මේ කියන විදියට කෙරෙන වැඩේ හිංදා ආයුෂ අඩු වෙනවා. කෝට්ටටම කෙට්ටු වෙලා නැති ලෙඩ මතුවෙන්න පටන් ගන්නවා.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔබ උදේ පාන්දරින්ම හිස් බඩ.....

    කොහොමද යකෝ මේවා බීල උදේට ඔෆිස් යන්නේ....???
    :lol::lol::lol::lol: