IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,489
    58
    15,808
    113
    නැතිවත් බෑ, කරන දෙයකුත් නැ, නොකරන දෙයකුත් නෑ. ඒත් Subscriptions වලට ගෙවනවා.
    උඹල ගෙවන්නේ මොන AI වලටද? කීයක්ද?

    Claude $100
    ChatGPT $20
    OpenRouter ත් මාසෙකට $10-20 දානවා
    DeepSeek API වලටක් $5-10ක් දානවා

    පඩියෙන් $200ක් වත් වෙන් කලේ නැත්නම් අපිට ලැබෙන දැනුම අඩුවෙනවා.. මොකද කියන්නෙ..?

    මාස ගාණකට කලින් 500 ක් ගෙවල Gemini pro මාස 18 කට ගත්තා. ඊට පස්සෙ වියදමක් නෑ. Claude එකෙන් කරපුවා සේරම Muse එකේ කිරියෙන් හම්බ කරගත්ත token බිලියන 30 න් කරගන්න නිසා එ‍්කටත් ගෙවන් නෑ. සත පහක් නොගෙවා සේරම වැඩ කරගන්නවා. High IQ.
     
    • Dislike
    Reactions: Bimmer and Ldy

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,450
    3,820
    113
    out of fucked up land
    I have a monthly AI budget of about $750 for work. I use about $ 10 a month on the crap I don't ever want to learn. Like which curl option to use and how do I do a specific gh command

    I literally code by hand for work and do better than my colleagues with AI psychosis.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,219
    1,488
    113
    Aswasuma :API Guide mittani
    Only running on trials and Rs 1600 google ai only , chatgpt go free ends in nov :( , nvidia build has good models like kimi k3 for free Cancelled everything else , scout twitter for free api keys and telegram saved me tons of money and enough tokens for a month , btw different harnesses give free usages of models eg : Qoder gives deepseek 4.1 free so switch between them too and always log your work and track everything xD
    ChatGPT plus එක රු. 800 ට වගේ ගන්න පුලුවන් ඒවා නම් තියෙනවා, හැබැයි shared.
    අනිත් අයත් use කරන කොට limit ඉවර වෙනවා ඉක්මණට.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,209
    4,456
    113
    Sri Lanka
    Claude/Claude code එක හිතා ගන්න බැරි තරං ඉස්සරහින් ඉන්නෙ
    Qwen එක සෙල්ලම් බඩුවක් වගේ අරවා එක්ක බලද්දි

    Macbook M4 64Gb Ram
    ඔව්... ChatGPT 6 Astra එකත් එහෙමයි. හිතා ගන්න බැරි තරම් ඉස්සරහින් ඉන්නෙ. Qwen එකට වඩා ඉස්සර ආව GPT 4o model එකත් හොඳයි....

    අලුත් GPT 6 Astra එකේ Work Mode එහෙම පිස්සු හැදෙනව. අවුරුදු ගානක් හදා ගන්න බැරුව හිටිය Module එහෙම හදනව සුපිරියට.. ඒක ඇතුලෙම තියෙනව Work environment එක. දෙයක් කිව්වම හදල, Test කරල හැම එකම කරල Build file එක පිටින්ම දෙනව. අපිට තියෙන්නෙ Download and upload විතරයි.. ❤️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,727
    7,708

    Download/Upload දෙකත් පුලුවන් බන්
    මම code based animation tools යූස් කරලා youtube channel එකක් පටන් ගත්තා
    අයිඩියා එක විතරක් ගැහුවම වීඩියෝ එක හදලා, upload කරනවා yt එකට
    video එක code based නිසා tokens එහෙම පොඩි ගානක් යන්නෙ. දවසට 15min වීඩියෝ තුනකක් හෝ හතරක් කරලා සතියම යූස් කරන්න පුලුවන් claude pro එක. claude එක විතරක් යූස් කරනවා නං. මම claude + chatgpt + local model යූස් කරන්නෙ ඕන නං වීඩියෝ 100ක් උනත් දවසට හදන්න පුලුවන් ඒ සෙටප් එකේ (claude pro + chat gpt $20 එක තියෙන්නෙ, ලෝකලි රන් කරනවා qwen 3.8 35B එකක්)
    මේ එහෙම කරපු එකක සාම්පල් එකක්
    මේ සේරම code based, svg/vector graaphics ඇනිමේට් කරලා තියෙන්නෙ. ඒක නිසා ඕන නං 8K වලට උනත් රෙන්ඩර් කරන්න පුලුවන්
    මේ විදියට කරාම YT එකේ AI කියලා දාන්න ඕන නැහැ. මොකද video එක AI Model එකකින් නෙමෙයි හදන්න. මොඩල් එක animation code එක ජෙනරේට් කරනවා විතරයි
    (ලින්ක් එක දවස් දෙකයි වැඩ, පහුවෙලා බලන එවුන් ලින්ක් එක වැඩ නෑ කිවුවොත් කියලා දැම්මෙ)
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,503
    8,953
    113
    මේ එහෙම කරපු එකක සාම්පල් එකක්
    මේ සේරම code based, svg/vector graaphics ඇනිමේට් කරලා තියෙන්නෙ. ඒක නිසා ඕන නං 8K වලට උනත් රෙන්ඩර් කරන්න පුලුවන්
    supiri bn.. me python da.. natnam HTML/JS da
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,727
    7,708
    113
    supiri bn.. me python da.. natnam HTML/JS da
    මේක HTML/JS
    කලින් නං 3rd party libs වලින් කරේ ඒවලදි python libs යූස් කරා

    මේ දාපු ඇනිමේශන් එක claude එකේ ultra effort එක දාල හදා ගනිපු custom engine එකකින් කරේ. කලින් යූස් කරපු libraries වල ලිමිටේශන් ටික හදලා අලුත් එකක් හදපන් කිවුවම අලුත් එන්ජින් එකක් හදලා දුන්නා
    claude එකට ම කියලා script එක හදලා codex එකෙන් හරි local ai එකෙන් ඇනිමේශන් කෝඩ් එක ජෙනරේට් කරනවා
    claude එකේ යූසේජ් එකක් නැති තරං engine එක හැදුවට පස්සෙ
     
    • Love
    Reactions: ob_server

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,727
    7,708
    113
    Opencode කියන්නෙ dev harness එකක් විතරයිනේ බන්
    උඹට මොකක් හරි AI සබ්ස්ක්‍රිප්ශන් එකක් තියෙන්න එපැයි ඒක යූස් කරන්න
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    952
    1,230
    93
    Opencode කියන්නෙ dev harness එකක් විතරයිනේ බන්
    උඹට මොකක් හරි AI සබ්ස්ක්‍රිප්ශන් එකක් තියෙන්න එපැයි ඒක යූස් කරන්න
    1793411884307.png

    එ ඉස්සර බං, ඒකෙ දැන් තියෙනව opencode go කියලා subscription එකක්. පට්ට වාසියි. සමහර මොඩල් වලට unlimited requests දෙනව
    1793411949171.png
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,576
    4,022
    113
    Download/Upload දෙකත් පුලුවන් බන්
    මම code based animation tools යූස් කරලා youtube channel එකක් පටන් ගත්තා
    අයිඩියා එක විතරක් ගැහුවම වීඩියෝ එක හදලා, upload කරනවා yt එකට
    video එක code based නිසා tokens එහෙම පොඩි ගානක් යන්නෙ. දවසට 15min වීඩියෝ තුනකක් හෝ හතරක් කරලා සතියම යූස් කරන්න පුලුවන් claude pro එක. claude එක විතරක් යූස් කරනවා නං. මම claude + chatgpt + local model යූස් කරන්නෙ ඕන නං වීඩියෝ 100ක් උනත් දවසට හදන්න පුලුවන් ඒ සෙටප් එකේ (claude pro + chat gpt $20 එක තියෙන්නෙ, ලෝකලි රන් කරනවා qwen 3.8 35B එකක්)
    මේ එහෙම කරපු එකක සාම්පල් එකක්
    මේ සේරම code based, svg/vector graaphics ඇනිමේට් කරලා තියෙන්නෙ. ඒක නිසා ඕන නං 8K වලට උනත් රෙන්ඩර් කරන්න පුලුවන්
    මේ විදියට කරාම YT එකේ AI කියලා දාන්න ඕන නැහැ. මොකද video එක AI Model එකකින් නෙමෙයි හදන්න. මොඩල් එක animation code එක ජෙනරේට් කරනවා විතරයි
    (ලින්ක් එක දවස් දෙකයි වැඩ, පහුවෙලා බලන එවුන් ලින්ක් එක වැඩ නෑ කිවුවොත් කියලා දැම්මෙ)

    audio ?
     
    මේක සුපිරිනෙ... <3
     
    • Love
    Reactions: infernocus