
auto ain wenawa..ekiyanne aluthin message call enne aluth phone ekata..parana msg thiyenna puluwan samaharawita eth ewath ain wenawa mata mathaka widihata
https://support.viber.com/customer/portal/articles/1335420-deactivate-your-viber-account-mobile-#.VyjrRvl97IU
https://www.whatsapp.com/faq/en/general/24460358
ඔක ප්‍රැක්ටිකල්ය් වෙන්නේ නැ වයිබර් එකේ නම් මචන්.. අලුත් ෆොන් එක (ෆොන් එකක් විතරයි, ටැබ් අයිපැඩ් මැක්, වින්ඩොස් වලනම් cඔඩ් එක එන්නේ වයිබර් එකටම නිසා සින්ක් වෙනවා ) ෆොන් එක අලුත් කොඩ් එකකින් ඇක්ටිව් උන ගමන් නම්බර් එක මොකක් උනත් පරන ඩීටේල් වලින් ඉතුරු වෙන්නේ ප්‍රොෆයිල් පික්චර් එකයි නමයි වයිබර් ක්‍රෙඩිටුයි විතරයි අනික් ඔක්කොම ඩිලීට් වෙනවා.. ෆොන් එකට ඔෆ්ලයින් වෙලාවේ ආපු මැසේජ් අලුත් වයිබර් ෆොන් එකට එන්නේ නැ.. ඒක නිසා ෆොන් එකක් රිසෙට් කරලා අලුතින් වයිබර් දැම්මොත් ඒ ර්සට් කරන වෙලාව ඇතුලත මොකෙඛරි වයිබර් මැසේජ් ගැහුවොත් ඒ ෆොන් එකට, අලුතින් ඇක්ටිව් කලාම ඒ මැසේජ් පෙන්නන්නේ නැ.. සමහරවෙලාවට ටැබ් වින්ඩොස් එවලිනුත් ඔටො ලොගවුට් වෙනවා ඔහොම උනම. වයිබර් වල කොහොමත් එකම නම්බර් එකට ෆොන් දෙකක් යුස් කරන්න බැනේ..wrong.
Messages, contacts will be sync to new device from your old device.
Deactivating account from your old device BEFORE putting your sim card to the new device will stop it from happening though.
Viber
Code:https://support.viber.com/customer/portal/articles/1335420-deactivate-your-viber-account-mobile-#.VyjrRvl97IU
Code:https://www.whatsapp.com/faq/en/general/24460358