අමරේ

Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    මචන් viber වලින් මොනවද කරන්න පුළුවන් ?
    කොහොමද භාවිතා කරන්නේ ?
    computer 1 ට download කරන්න ලින්ක් එකක් දීපන් දන්නවනම්

    ස්තුතියි ......:yes:
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    වයිබර් තියන ෆෝන් දෙකක් අතර නොමිලේ sms , කෝල් ගන්න පුළුවන්. කැපෙන්නේ ඩේටා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩේටා පුච්චලා බොට කොටන්න කතා කොලන්න පුලුවනි
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ටෙක්ස්ට් කරන්නත් පුලුවන්,
    වොයිස් කෝල් ගන්නත් පුලුවන්,
    වීඩියෝ කෝල් ගන්නත් පුලුවන්,

    බැරි දෙයක් නෑ ඔනේ දෙයක්.
    අනම් මනම් උනත් පුලුවන්!