pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    jWKeAZUzPtUqgZdcLDSa7vd3iwdan8QX4nlYlHBMkJHcxwr-uZU40vDmrMKczCmiCBRf=w300

    මචන්, Viber install කරන්න පුළුවන් windows 10 වල විතරයිද?
    Windows 7 වල බැරිද?
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පුළුවන් සෙවන් වල, හැබැයි සමහර කොම්පූටරවල පොඩි අවුලක් එනවා..
    ඒ කිව්වේ ඩොන්ගලේ ගහං වයිබර් ඕපන් කොලාම Offline වැටෙනවා. හැබැයි ෆයිෆයි වලින් කනෙක්ට් කොලාම ලෙසට වැඩ..
    ආ ඩේටා ටිකක් නං වැඩියෙන් යනවා අනිත් ඒවාට වැඩිය..
     
    • Like
    Reactions: pody malli

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    පුළුවන් සෙවන් වල, හැබැයි සමහර කොම්පූටරවල පොඩි අවුලක් එනවා..
    ඒ කිව්වේ ඩොන්ගලේ ගහං වයිබර් ඕපන් කොලාම Offline වැටෙනවා. හැබැයි ෆයිෆයි වලින් කනෙක්ට් කොලාම ලෙසට වැඩ..
    ආ ඩේටා ටිකක් නං වැඩියෙන් යනවා අනිත් ඒවාට වැඩිය..

    :cool::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර වින්ඩොව්ස් සෙවන් වල අවුලක් තියෙනවා
    එකෙත් ගොඩක් 32බිට් එකේ අවුලක් තියෙනවා
    සින්ක් වෙන්නෙ නැති
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සමහර වින්ඩොව්ස් සෙවන් වල අවුලක් තියෙනවා
    එකෙත් ගොඩක් 32බිට් එකේ අවුලක් තියෙනවා
    සින්ක් වෙන්නෙ නැති

    contact ටික නම් sync වෙනවා නේද අවුලක් නැතුව. ෆෝන් එකේ යවන මැසේජ් ටිකත් අගේට පෙන්නනවා එවෙලේම අප්ඩෙට් වෙලා..
    අවුල තියෙන්නේ අපිට චැට් කරන්න බැරි එක තමා, ඕෆ්ලයින් කියල වැටෙන හින්දා ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    contact ටික නම් sync වෙනවා නේද අවුලක් නැතුව. ෆෝන් එකේ යවන මැසේජ් ටිකත් අගේට පෙන්නනවා එවෙලේම අප්ඩෙට් වෙලා..
    අවුල තියෙන්නේ අපිට චැට් කරන්න බැරි එක තමා, ඕෆ්ලයින් කියල වැටෙන හින්දා ;)
    සින්ක් වෙන්නෙම නැති කේස් එකක් නේද තියෙන්නේ
    කෙලින්ම ඔෆ් ලයින් එනවා මොන මගුලක්වත් අප්ඩේට් වෙන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    mobile partner settings වල NDIS/Modem mode මාරු කලාම වැඩ කරනවා

    පුළුවන් සෙවන් වල, හැබැයි සමහර කොම්පූටරවල පොඩි අවුලක් එනවා..
    ඒ කිව්වේ ඩොන්ගලේ ගහං වයිබර් ඕපන් කොලාම Offline වැටෙනවා. හැබැයි ෆයිෆයි වලින් කනෙක්ට් කොලාම ලෙසට වැඩ..
    ආ ඩේටා ටිකක් නං වැඩියෙන් යනවා අනිත් ඒවාට වැඩිය..
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සින්ක් වෙන්නෙම නැති කේස් එකක් නේද තියෙන්නේ
    කෙලින්ම ඔෆ් ලයින් එනවා මොන මගුලක්වත් අප්ඩේට් වෙන්නේ නෑ

    මංදා බං මං ඉස්සර දාන්න බලපුවා නං සින්ක් උනා. කොහොමත් ඉතිං ඕවා එක එක කොම්පූටර් අනුව වෙනස් වෙනවනේ..;)
    දැන් එත් අවුලක් වෙන එකක් නෑ අර මොබයිල් පාට්නර් settings change කලාම..:nerd: