Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...
Vibrator එකක් උනාම හොඳට දැනෙන්න වයිබ්රේට් වෙන්න ඕන. හරියට ඒක ෆීල් වෙන්න වයිබ්රේට් වෙන්නෙ නැතිනම් ඉතින් ඒකෙ නියම feeling එකක් එන්නෙ නෑනෙ බං. අන්න ඒ වගේ වයිබ්රේටර් වැඩ නොකරන අය / අවුල් තියෙන අය එන්ඩෝ. ඇවිල්ල තම තමන්ගෙ අත්දැකීම් කියන්ඩෝ....
හා හා.. කලබල වෙන්න එපා බොලව්...
මම කිව්වෙ ෆෝන් වල වයිබ්රේටර් එක ගැන. උඹල හිතුවා නේද අහවල් *%#$@& කියලා.
මම ලඟදි ගත්තා Xiaomi Phone එකක්. ඒකෙ වයිබ්රේටර් ඕන් කරලා තියෙන කොට ඒක වයිබ්රේට් වෙනවා හරියට දැන්නෙ නෑ බං (කලින් තිබ්බ සෝනි එකත් එක්ක බලද්දි). බස් එකක එහෙම යනකොට නින්ද ගිහින් ඉන්න වෙලාවක එහෙම රින්ග් වෙන සද්දෙ ඇහුනෙ නැතිනම් අර වයිබ්රේටර් එක දැනෙන්නෙම නැති තරම් බං....
වයිබ්රේටරේ වැඩි කරන ක්රමයක් දන්නවද උඹලා.
පලි: ෆෝන් එක ළමයෙක්ට දෙන්න නම් බෑ. අමාරුවෙන් සල්ලි හොයං ගත්තෙ