Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...

Vibrator එකක් උනාම හොඳට දැනෙන්න වයිබ්‍රේට් වෙන්න ඕන. හරියට ඒක ෆීල් වෙන්න වයිබ්‍රේට් වෙන්නෙ නැතිනම් ඉතින් ඒකෙ නියම feeling එකක් එන්නෙ නෑනෙ බං. අන්න ඒ වගේ වයිබ්‍රේටර් වැඩ නොකරන අය / අවුල් තියෙන අය එන්ඩෝ. ඇවිල්ල තම තමන්ගෙ අත්දැකීම් කියන්ඩෝ....

හා හා.. කලබල වෙන්න එපා බොලව්...

මම කිව්වෙ ෆෝන් වල වයිබ්‍රේටර් එක ගැන. උඹල හිතුවා නේද අහවල් *%#$@& කියලා.
මම ලඟදි ගත්තා Xiaomi Phone එකක්. ඒකෙ වයිබ්‍රේටර් ඕන් කරලා තියෙන කොට ඒක වයිබ්‍රේට් වෙනවා හරියට දැන්නෙ නෑ බං (කලින් තිබ්බ සෝනි එකත් එක්ක බලද්දි). බස් එකක එහෙම යනකොට නින්ද ගිහින් ඉන්න වෙලාවක එහෙම රින්ග් වෙන සද්දෙ ඇහුනෙ නැතිනම් අර වයිබ්‍රේටර් එක දැනෙන්නෙම නැති තරම් බං....

වයිබ්‍රේටරේ වැඩි කරන ක්‍රමයක් දන්නවද උඹලා.

පලි: ෆෝන් එක ළමයෙක්ට දෙන්න නම් බෑ. අමාරුවෙන් සල්ලි හොයං ගත්තෙ
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    පොඩි මෝටර් කැල්ලක් තියෙන්නෙ ඕකෙ..ගලෝලා දාලා හයි කරපන් ගල් මෝලක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව තියෙන්නේ ඇහැරලා ඉන්න මිනිස්සුන්ට දැනෙන්න මිසක් කුම්භකර්ණයෝ ඇහැරවන්න නෙවේ :D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ෆෝන් එකට වඩා ටිකක් ලොකු යකඩ ප්ලේට් එකකට ෆෝන් එක තියල රබර් පටි දෙකක් දාපන් හොඳට හිර වෙන්න. එතකොට වයිබ්රේට් වෙනකොට හොඳට දැනෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ෆෝන් එකට වඩා ටිකක් ලොකු යකඩ ප්ලේට් එකකට ෆෝන් එක තියල රබර් පටි දෙකක් දාපන් හොඳට හිර වෙන්න. එතකොට වයිබ්රේට් වෙනකොට හොඳට දැනෙනවා.

    :lol:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    වයිබ්‍රේට් දැනෙන්න නම් නොකියා 1100 එකක් හොයා ගනින්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: