Video එකකට Beep Sound දාන්නෙ කොහොමද?

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Video එකකට Beep Sound දාන්නෙ කොහොමද?

    මචන්ලා...වීඩියෝ එකකට බීප් සවුන්ඩ් දාන විදිහ පොඩ්ඩක් කියලා දීපල්ලකෝ...පොඩි වීඩියෝ වගයක් තියෙනවා,,,වචන වගයක් තියෙනවා කපන්න....:baffled::baffled::baffled::baffled:

    :Dසෑම රිප්ලයි එකකටම +13 ගානේ සලකනු ලබන වගයි:D