ඇමෙරිකාවෙ කෙල්ලෙක් ආපහු ගිහින් කියනව මම මෙහෙ ඉද්දි bugs ල මැරුව.ඒත් ලන්කාවට ගිහින් ආවට පස්සෙ ඒ සිතුවිලි වෙනස් උනා.දැන් මම පොඩි සත්තු මරන්නෙ නැතුව ඉන්නව කියල.
short සෙල්ෆි වීඩියෝ එකක්.(may be tiktok)
Night එකේ කරන්නෙ.kitchen එකේ.ටික කාලෙකට කලින් fb එකේ ශෙයා උනා..