Video එකක් edit කරගන්න help එකක් ඕනෙ
යාළුවනේ......
මට මේ උදව්ව කොහොමහරි කරල දෙන්නකෝ.....
මට ඕනෙ video ටිකක් එකට mix කරන්න...
after effects & premier දෙකම තියෙනවා....
video එකක් උඩ්න් තව එකක් දාන්න නම් දන්නවා....
ඒත් දැනගන්න ඕනෙ එකම window එකේ video දෙක තුනක් mix කරගන්න විදියක්.....
අර gradient දානව වගේ.....
අනේ දන්නවනම් ඉක්මනට කියන්නකෝ.... නැත්තම් tutorial එකක link එකක් හරි එවන්නකෝ......