Video එකට එලකිරි උදව්වක් දෙන්නකො?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Video එකට එලකිරි උදව්වක් දෙන්නකො?

මචං මට කියනවද car, bike යොදාගෙන race track වල වැඩදාන video වලට මොනවද කියන්නෙ කියල? මම දැක්ක ඒවගෙ video එකක් ලොක සිතියමෙ පෙන්නනව?
ඒවගෙ video බලන්න පුලුවන් site එකකුත් කියනවද?
;););)