[video]නවකවදය

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43

    ජේවීපී ආන්ඩුවකින් මිනිසුන්ට අත්වෙන ඉරණම මෙම වීඩියෝවෙන් දැක්වේ. මිනිසුන් අතර තිබෙන වෙනස්කම් බලෙන් යටපත් කොට බලහත්කාරයෙන් සහෝදර බැඳීම ඇතිකෙරෙන ආකාරය පුහුණුවෙන පිරිසක්. මේ නවක වදය පිටුපස ඇති සමාජ ප්රශ්නය හඳුනා ගැනීම ජාතික බලවේගයේ වගකීමක්.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය රැග් කරන වේසිගෙ පුතාලව පෝලිමට තියල වෙඩි තියල දාන්න ඕනේ.
    එස් බී යගේ මොන අවලන් වැඩෙත් තිබ්බට ඌ පටන්ගත්ත නායකත්ව පුහුණු වැඩසටහන නියමයි.
    ඒකෙන් රැග් වලට විරුද්ද සෙට් එකක් කැම්පස් ඇතුලෙම හැදුනා.
    දේශපාලන යටි අරමුණු නැත්තන් සුපිරි වැඩක් ඒක
    ඒ වැඩේ මග නැවතුනේ නැත්තන් අද අරෙහෙම එක එකාගේ කලිසම් ගලවන්න යන්නේ නැහැ කවුරුත්