ජේවීපී ආන්ඩුවකින් මිනිසුන්ට අත්වෙන ඉරණම මෙම වීඩියෝවෙන් දැක්වේ. මිනිසුන් අතර තිබෙන වෙනස්කම් බලෙන් යටපත් කොට බලහත්කාරයෙන් සහෝදර බැඳීම ඇතිකෙරෙන ආකාරය පුහුණුවෙන පිරිසක්. මේ නවක වදය පිටුපස ඇති සමාජ ප්රශ්නය හඳුනා ගැනීම ජාතික බලවේගයේ වගකීමක්.
Last edited:
