VIDEO: ශ්‍රී ලංකා විශේෂ බලකාය: දිගුදුර විහිදුම&#3530

Apr 24, 2010
351
107
0
Kandy
VIDEO: ශ්‍රී ලංකා විශේෂ බලකාය: දිගුදුර විහිදුම&#3530

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලගනය (Sri Lanka Special Forces - Long Range Reconnaissance Patrol / LRRP) හෙවත් "මහසොහොන් බලකාය" පිලිබදව සැකසු වාර්තා වැඩසටහන.




LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි. මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් දැනටමත් යුද හමුදාවේ, විශේෂ බලකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි. එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ. එම සති තුනක "අපායේ රස" දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර "මහසොහොන්" බලකායට එක්කරගනු ලබනවා. සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා
.

Rep ඕනේ නෑ.. අනික් යට බලන්න bump එකක් දාගෙන යන්නකෝ... :P:P:D:D
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,129
    113
    Dubai
    මේ ෆුල් වීඩියො එක කවදද එන්නේ කියලා බල බල හිටියේ මචන්.. ගොඩක් ස්තූතී බෙදා ගත්තට රෙප් එපා කිවුවට නොදී යන්නේ නෑ.. මෙන්න මගෙන් 6ක්
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මේ ෆුල් වීඩියො එක කවදද එන්නේ කියලා බල බල හිටියේ මචන්.. ගොඩක් ස්තූතී බෙදා ගත්තට රෙප් එපා කිවුවට නොදී යන්නේ නෑ.. මෙන්න මගෙන් 6ක්

    thanks machan. attawashayenma meka thama history channel eken public ekata thiya lankawe media walatawath deela naha. eth ithin dannawane, api computer jilmat walata hari dassai ne.. :rofl::rofl: balapan video eke history channel eke logo ekawath naha.. RAW copy ekatama vidda.. :cool::cool: