video edit?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මචන් පොඩි video edit කරන්න පුළුවන් software එකක් දීපන් හොයල. office එකේ party එකකට පොඩි video එකක් ඕන කරලා තියනව, එක එකාගේ clips ටිකක් දාල හදන්න.