වීඩියෝ වල මේ වගේ පොඩි පොඩි ඇනිමේශන් හදන්න ගන්න app මොනවද දන්න කෙනෙක් කියන්නකෝ
Photoshop walin witharaida mewa puluwan? Thawa widi thiyanawada?Photoshop walinuth puluwan.oke ekama eka.loop ekak vage yanne
වීඩියෝ වල මේ වගේ පොඩි පොඩි ඇනිමේශන් හදන්න ගන්න app මොනවද දන්න කෙනෙක් කියන්නකෝ