Video editing PC build

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලු මට gaming කරන්න ඕන නෑ. මට වීඩියෝ එඩිටින් වලට රු 80000ට අඩුවෙන් pc එකක් හදා ගන්න බැරි වෙයිද?

    මට දුවන්න ඕන ඇඩෝබි ප්‍රිමියර් ප්‍රෝ ලේටස්ට් සොෆ්ට්වෙයා එක. මට රෙන්ඩරින් සහ එඩිටින් කරද්දි මැෂින් එකේ හොද රෙස්පොන්සිව් ගතියක් තියෙන්න ඕන.

    මම මේ ගැන කිසිම දෙයක් දන්නෑ. මට ගන්න ඕන පාර්ට්ස් ටික රෙකමන්ඩ් කරන්න පුුලුවන්ද? :)
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ipad ekak ganin eken puluwan oya okkoma gaanata keranna
    lumarusion kiyala app ekak tiyanawa eka thama bestma
    macos ekatath support man hitanne
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    80000 ta nam amru wei yaluwa
    monitor ekak natuwa mata normal editing pc ekakata 150 giya bun
    rayzen 5 3600
    16 GB ram
    450 motherboard
    VGA card basic one
    etc..

    මචං ඔයාගෙ පීසී එකේ parts ටික දාන්න පුලුවන්ද? ඔයා හොද රිසර්ච් කරල වෙන්න ඇතිනේ ගන්න ඇත්තේ. ලඟඳිද ගත්තේ?

    editing nm aniwa nvidia gpu ekak one cuda core nisa fast preview ganna puluwan, ryzen cpu ekakata yanna :rolleyes:

    nvida එකක් ගමු එහෙනම්.

    80000? lol more like 800000

    :)

    ipad ekak ganin eken puluwan oya okkoma gaanata keranna
    lumarusion kiyala app ekak tiyanawa eka thama bestma
    macos ekatath support man hitanne

    Pc එකක් බැලුවෙ යාලු.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මචං ඔයාගෙ පීසී එකේ parts ටික දාන්න පුලුවන්ද? ඔයා හොද රිසර්ච් කරල වෙන්න ඇතිනේ ගන්න ඇත්තේ. ලඟඳිද ගත්තේ?

    mama thread ekak wenama damma giya ganai specs tikai mama gatta
    balapan eka
    rayzen build eka kiyala nama tibbe
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේ තියෙනේ මගේ specifications මචන් , මොකද හිතන්නේ ඒ ගැන

    Ryzen 3600
    Corsair Vengeance LPX Black 32GB 3200 MHz AMD Ryzen Tuned DDR4 Memory Kit
    MSI B450 GAMING PRO CARBON AC
    Samsung 970 EVO Plus M.2 PCIe SSD 500GB
    Seagate 4TB BarraCuda HDD, SATA III w/ 256MB Cache
    EVGA 750 BQ Series Bronze Semi Modular Power Supply, 750W
    GIGABYTE GTX 1660 SUPER OC 6GB

     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    80000 ta nam amru wei yaluwa
    monitor ekak natuwa mata normal editing pc ekakata 150 giya bun
    rayzen 5 3600
    16 GB ram
    450 motherboard
    VGA card basic one
    etc..

    ryzen 3600 thama ganna ona :yes:

    vga ekak nam used 1050/1050ti ekak wage hoya ganna balanna 20kata withara set wei.
    gt 1030 nam brand new thiyenawa 18kata eth eka ganna eka boru wadak