යාලු ලක්ෂ 2කට අඩුවෙන් video editing pc build එකක් කරන්න පුලුවන්ද? හොද එකක්? මට ප්‍රිමියර් ප්‍රෝ අලුත් එක සහ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වගේ ඒව එඩිටින් වලදි ලෑග් වෙන්නැතුව ස්මූත් කරගන්න පුලුවන් වෙන්න ඕන. වැදගත්ම දේ රෙන්ඩරින් කාලය අඩු වෙන්න ඕන. මම ගේම් ගහන්නෑ.
ගන්න හොද කෑලි ටිකත් දාන්න.
මට pc එකට අමතරව මොනිටර් එකකුත් ගන්න ඕන. අගල් 22 ඇතිද? එක මොනිටර් එකක් මදිද වීඩියෝ එඩිටින් වලට?
අනිත් එක වොරන්ටි හොර නැති හොද ශොප් එකකුත් රෙකමන්ඩ් කරන්න ගන්න.
මම කලිනුත් මේ ගැන ඇහුව. මට කරන වැඩේ කරදරයක් නැතුව හොදට කරගන්න පීසී එකක් තිබ්බම ඇති. ලස්සන ලයිට් අරව මේව ඕන නෑ. හෙන එක්ස්පෙන්සිව් කේසින් උනත් ඕන නෑ. වෝටර් කූලින් නැතුව බැරදි?
පොඩ්ඩක් උදව් කරන්න යාලුවනේ මම මේ ගැන කිසි දෙයක් දන්නෑ. හෙට අනිද්ද ගන්න ඉන්නේ.