Video editing software?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,587
    9,607
    113
    දැනට මම video editing වලට Davinci පාවිච්චි කරනවා, කිසි අවුලක් නෑ. දැන් මට youtube, tiktok videos හදන්න ඕනෙ සිංහල සහ English caption එක්ක. ඒක davinci වලින් කරන්න අමාරුයි සහ level of control සෑහෙන මදි, auto captions එහෙම නෑ සිංහල වලට. මේකට විසඳුමක් විදියට මම බැලුවෙ වෙලාව ඉතුරු කරගන්නත් එක්කම capcut වලට යන්න, ඒත් ඒක too simple සමහර features. අනිත් option එක තමයි premier pro, මේකෙන් මට ඕනෙ control එක ලැබෙනවා ඒත් වෙලාව, auto captions වගේ options ලේසියෙන් පුලුවන්ද සිංහල වලට වගේ දේවල් දන්නෙ නෑ.
    කවුරුහරි දන්න කෙනෙක් කියන්න මට කරන්න ඕන වැඩ ටිකට ගැලපෙන සහ edit එකකට කාලය අඩුවෙන් යන software එක මොකක්ද කියලා.