video game PS3 XBOX PC කියන technology වලින් එන්නේ මොකද

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela

    Video game වල PS3 XBOX PC කියන technology වලින් එන්නේ මොකද එකම Game එක උනත්
    මේවා අතර වෙනස මොකද්ද නියම විදියට play කරන්න පුළුවන් මේ වා අතරින් මොන තාක්සනය තියන එක ?
    උපරිම Game එක බොක්කමට්ම වදින්නේ මොන technology ය ?
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Ps3 , Xbox kiyanne gaming consoles ewa thiyenne games play karanna witharai :D Pc ekak kiyanne mokakda kiyala ithin kiyanna oni na ne dannawa ne eka mokakda kiyala :P :P ... Consoles wala games play karanna lesi Game eka gattha console ekata damma play kara game eka install kara kara mukuth inna oni ne :D Pc eke ithin games play karanna giyama thiyana files okkoma install karala inna epay :D Consoles wala graphics walata wada PC eke graphics tikak quality but PC eke games play karanna honda VGA ekak oni natthan ithin sry.com thamai :P
     
    • Like
    Reactions: cmsgun

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    PC game gahan na puluwan PC wela
    Xbox 360 game hadan ne xbox 360 wela gahan na
    PS3 game hadan ne PS3 wela wela gahan na

    PC thamai graphics hodama (hoda PC ekak thiyen ne ona with good graphics card)

    console (PS3, Xbox 360) labai PC welata wada
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    PC game gahan na puluwan PC wela
    Xbox 360 game hadan ne xbox 360 wela gahan na
    PS3 game hadan ne PS3 wela wela gahan na

    PC thamai graphics hodama (hoda PC ekak thiyen ne ona with good graphics card)

    console (PS3, Xbox 360) labai PC welata wada

    +_2acc5a8841f8752904d37f90a8014829.png

    :P :P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Pc එකේ graphics console එකට වාඩා හුගක් හොදයි Fps and strategy games pc එකේ හොදට play කරන්න පුළුවන්.එනික් games වලෙටනම් consoles හොදයි.consoles ගාණත් හොද pc එකක් ගනවට වාඩා අඩුයි.console වලට Pc වලට වාඩා හුගක් games release වෙනවා .:P
     
    • Like
    Reactions: cmsgun

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඒක GAMES ගහන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මචං.
    සාමාන්‍යෙන් ගත්තාම, CONSOLE games තමයි හොඳම Grapics,Sounds එක්කම එන්නෙ.. ඒක තමයි හැම Game Creaters කෙනෙක් ම බලාපොරොත්තු වෙන්නෙ,මොකද
    ඒ ඒ වලට අවශ්‍ය කරන අමතර උපාංග බොහෝමයක් Console වලට නිශ්පාදනය කරනවා.ඒත් PC එකකට එහෙම නෑ (එන්නෙ Console එකකට නිශ්පාදනය කරපු එකක්,PC නොකර බැරිකමට එකකටයි හදල එවන්නෙ) .වැදගත් ම කාරනය තමයි Console එකක් කියන්නෙGAMING,MULTIMEDIA entertainment කියන subject දෙක ඉලක්ක කරගෙන හදන මෙවලම් ඉතින්,අනිවාර්යයෙන් ඒවයෙ කාරිය 100%ක් ම ඉහල මට්ටමක තියෙනවා. පුද්ගලිකවත් මම දකින දෙයක් තමයි. මන් ගාවත් තියෙනවා PS3 එකකුයි Gaming PC එකකුයි. පැහැදිලිවම වෙනසක් තියෙනවා Console එකේ. හැබැයි එකක් Stratergy Game නම් Console එකේ ගහද්දි ගොඩාක් පහසුයි... අනිවා ඩෙෆා. එකක ගහන්න ගියොත් පණ යනවා.
    ගොඩාක් Games releas වෙන්නෙ Console වලට තමයි මුලින් ම. ඒකනෙ එවට Games කියලා.. එවා දාල ගහන එවට Game Console කියල කියන්නෙ.. ඇත්ත කතාව මචං,පිට රටවල් වල ගොඩාක් උන් ගහන්නෙ Console වලින් ඒ නිසයි මාකට් එක අල්ලගන්න මුලින්ම එලියට දාන්නෙ,දෙවැනි පියවරක් විදිහට තමයි PC version එකක් release වෙන්නෙ... ඔන්න ඔහොමයි මන් හිතන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: cmsgun

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඒක GAMES ගහන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මචං.
    සාමාන්‍යෙන් ගත්තාම, CONSOLE games තමයි හොඳම Grapics,Sounds එක්කම එන්නෙ.. ඒක තමයි හැම Game Creaters කෙනෙක් ම බලාපොරොත්තු වෙන්නෙ,මොකද
    ඒ ඒ වලට අවශ්‍ය කරන අමතර උපාංග බොහෝමයක් Console වලට නිශ්පාදනය කරනවා.ඒත් PC එකකට එහෙම නෑ (එන්නෙ Console එකකට නිශ්පාදනය කරපු එකක්,PC නොකර බැරිකමට එකකටයි හදල එවන්නෙ) .වැදගත් ම කාරනය තමයි Console එකක් කියන්නෙGAMING,MULTIMEDIA entertainment කියන subject දෙක ඉලක්ක කරගෙන හදන මෙවලම් ඉතින්,අනිවාර්යයෙන් ඒවයෙ කාරිය 100%ක් ම ඉහල මට්ටමක තියෙනවා. පුද්ගලිකවත් මම දකින දෙයක් තමයි. මන් ගාවත් තියෙනවා PS3 එකකුයි Gaming PC එකකුයි. පැහැදිලිවම වෙනසක් තියෙනවා Console එකේ. හැබැයි එකක් නම් එකේ ගහද්දි ගොඩාක් පහසුයි... අනිවා ඩෙෆා. එකක ගහන්න ගියොත් පණ යනවා.
    ගොඩාක් Games releas වෙන්නෙ Console වලට තමයි මුලින් ම. ඒකනෙ එවට Games කියලා.. එවා දාල ගහන එවට Game Console කියල කියන්නෙ.. ඇත්ත කතාව මචං,පිට රටවල් වල ගොඩාක් උන් ගහන්නෙ Console වලින් ඒ නිසයි මාකට් එක අල්ලගන්න මුලින්ම එලියට දාන්නෙ,දෙවැනි පියවරක් විදිහට තමයි PC version එකක් release වෙන්නෙ... ඔන්න ඔහොමයි මන් හිතන්නෙ.

    Wrong.... PC graphics console graphics walata wada godak hondai ;)

    Crysis wage games issallama awe PC :P Cryengine 1 eka Consoles wala handle karannath be :P Cryengine 2 eken thamai console walatath optimeze karala Crysis 2 eka console awe :P (itapasse kalekata passe Crysis1 ekath console awa) Pc walata witharak games hadanne natthe ne Pc walata witharak games ona tharam thiyanwa but consoles tharan ne eka attha.. ekata hethuwa thamai Pc games wikinenawa adu eka godak aya download karana nisa ;)
     
    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    Games වලට නම් ඉතින් හොද Xbox 360,Play Station 1 or 2,Wii,Nitendo,Game Boy Advance වගේ එවා. PC වගේ එවා වැඩිය Game ගහන්න පාවිච්චි වෙන්නේ නැ..
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela
    thanks

    Ps3 , Xbox kiyanne gaming consoles ewa thiyenne games play karanna witharai :D Pc ekak kiyanne mokakda kiyala ithin kiyanna oni na ne dannawa ne eka mokakda kiyala :P :P ... Consoles wala games play karanna lesi Game eka gattha console ekata damma play kara game eka install kara kara mukuth inna oni ne :D Pc eke ithin games play karanna giyama thiyana files okkoma install karala inna epay :D Consoles wala graphics walata wada PC eke graphics tikak quality but PC eke games play karanna honda VGA ekak oni natthan ithin sry.com thamai :P

    Pc එකේ graphics console එකට වාඩා හුගක් හොදයි Fps and strategy games pc එකේ හොදට play කරන්න පුළුවන්.එනික් games වලෙටනම් consoles හොදයි.consoles ගාණත් හොද pc එකක් ගනවට වාඩා අඩුයි.console වලට Pc වලට වාඩා හුගක් games release වෙනවා .:P

    ඒක GAMES ගහන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මචං.
    සාමාන්‍යෙන් ගත්තාම, CONSOLE games තමයි හොඳම Grapics,Sounds එක්කම එන්නෙ.. ඒක තමයි හැම Game Creaters කෙනෙක් ම බලාපොරොත්තු වෙන්නෙ,මොකද
    ඒ ඒ වලට අවශ්‍ය කරන අමතර උපාංග බොහෝමයක් Console වලට නිශ්පාදනය කරනවා.ඒත් PC එකකට එහෙම නෑ (එන්නෙ Console එකකට නිශ්පාදනය කරපු එකක්,PC නොකර බැරිකමට එකකටයි හදල එවන්නෙ) .වැදගත් ම කාරනය තමයි Console එකක් කියන්නෙGAMING,MULTIMEDIA entertainment කියන subject දෙක ඉලක්ක කරගෙන හදන මෙවලම් ඉතින්,අනිවාර්යයෙන් ඒවයෙ කාරිය 100%ක් ම ඉහල මට්ටමක තියෙනවා. පුද්ගලිකවත් මම දකින දෙයක් තමයි. මන් ගාවත් තියෙනවා PS3 එකකුයි Gaming PC එකකුයි. පැහැදිලිවම වෙනසක් තියෙනවා Console එකේ. හැබැයි එකක් Stratergy Game නම් Console එකේ ගහද්දි ගොඩාක් පහසුයි... අනිවා ඩෙෆා. එකක ගහන්න ගියොත් පණ යනවා.
    ගොඩාක් Games releas වෙන්නෙ Console වලට තමයි මුලින් ම. ඒකනෙ එවට Games කියලා.. එවා දාල ගහන එවට Game Console කියල කියන්නෙ.. ඇත්ත කතාව මචං,පිට රටවල් වල ගොඩාක් උන් ගහන්නෙ Console වලින් ඒ නිසයි මාකට් එක අල්ලගන්න මුලින්ම එලියට දාන්නෙ,දෙවැනි පියවරක් විදිහට තමයි PC version එකක් release වෙන්නෙ... ඔන්න ඔහොමයි මන් හිතන්නෙ.

    Wrong.... PC graphics console graphics walata wada godak hondai ;)

    Crysis wage games issallama awe PC :P Cryengine 1 eka Consoles wala handle karannath be :P Cryengine 2 eken thamai console walatath optimeze karala Crysis 2 eka console awe :P (itapasse kalekata passe Crysis1 ekath console awa) Pc walata witharak games hadanne natthe ne Pc walata witharak games ona tharam thiyanwa but consoles tharan ne eka attha.. ekata hethuwa thamai Pc games wikinenawa adu eka godak aya download karana nisa ;)

    බොහොම ඉස්තුඉ මේගැන පැහැදිලි කරලා දුන්නට
    මමනම් ඔය XBOX ps3 වල game ගහලා නැහැ අපි ඉතින් game ගහන්නේ PC එකේ නිසා
    අනිත් තාක්සන ගැන දැනගන්න ඕනේ නිසා ඇහුවේ ගොඩක් thannks
    ඔන්න මම රේප් දුන්නා දෙන්න පුළුවන් අයට