Video Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    යාලුවනේ මම Youtube එකෙන් සල්ලි හොයන්න කියලා හිතං වීඩියෝ ටිකක් කළා මගේ කටහඩ විතරක් දාලා. මේවගේ කටහඩ විතරක් තියෙනකොට කැතයි වගේ background sound දාගන්න හොද Software එකක් කියන්න පුළුවන් ද ?

    තව මෙන්න මේ වගේ Video එකක් කරනවනම්. කටහඩ නැතුව අකුරු විතරක් තියෙන Video එකක් කරනවනම් භාවිතා කරන්න ඕනේ Software එක මොකක්ද කියලා කියනවද ? https://www.youtube.com/watch?v=QQD-Ukk0ABU

    මෙහෙම Video කරනකොට වැදගත් වෙන තව Software මොනවා හරි තියෙනවනම් ඒවා දාන්න.

    bump කරන උදව් කරන හැමෝටම Rep +4 ගානේ දෙනවා.
     
    Last edited: