මන් gaming videos capture කරලා ඒවා edit කරන්න Premiere Pro හරි DaVinci Resolve දැන්මම video එකේ විදිහට sound එක sync වෙන්නේ නැ ..
sound එක පොඩ්ඩක් පරක්කුවෙලා යන්නේ
normal video player එකකින් play කලාට අව්ලක් නැ , හරියට තියනවා ..
මේක හදා ගන්න විදිහක් තියනවාද
sound එක පොඩ්ඩක් පරක්කුවෙලා යන්නේ
normal video player එකකින් play කලාට අව්ලක් නැ , හරියට තියනවා ..
මේක හදා ගන්න විදිහක් තියනවාද