මචං ගොඩක් උන්ගේ SLT night time ඉතිරි වෙලා ඇති
TV Series, Software හොද ඒවා මොනවද අහලා දාලා තිබ්බ මතකයි ත්රෙඩ් එකක්. මේකේ අපි දාමු IT ඉගෙන ගන්න අය ට වැදගත් වෙන tutorials එහෙම තියෙයිනම් ඒවා. උබලා දැනට බලපු හොද විඩියෝ ටියුටෝරියල්ස් දාන්න. වැදගත් වෙයි කාටත්.


