සාමාන්‍යයෙන් මම VIDEO UPLOAD සඳහා යොදාගන්‌නෙ OPENLOAD තමයි. හැබැයි මේකේ ඩවුන්ලෝඩ් නොවුනොත් දවස් 30ක් ඇතුළත ඒවා එක්ස්පයර් වෙලා නැති වෙනවා. ඉතින් ආපහු අප්ලෝඩ් කරන්නත් බෑ. සමහර ෆයිල් පීසී එකෙත් නෑ. කට්ටියට ඩවුන්ලෝඩ් කරන්නත් පහසු මට අප්‌ලෝඩ් කරන්නත් පහසු ලේසියෙන් වීඩියෝවක් එක්ස්පයර් වෙලා නොයන කොපිරයට් ප්‍රශ්ණ බලනොපාන යූටියුබ් වගේවත් තැනක් නැද්ද මේ අන්තර්ජංජාලයේ? දන්නා කෙනෙක් විසඳුමක් දෙනු මැනවි...
Pls note,
බම්පියකින් හෝ උදව් කරන්නන්ට සලකනු ලැබේ.
Pls note,
බම්පියකින් හෝ උදව් කරන්නන්ට සලකනු ලැබේ.

